දකුණු ඇමෙරිකාව

මුල් පිටුව | දකුණු ඇමෙරිකාව

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.

භූමිප්‍රමාණය17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
ජනගහණය385,742,554 (2008, 5 වැනියා)
ජනගහණ ඝණත්වය21.4 per කිමී2 (56.0/වර්ග සැත)
ජාතිකත්ව නාමයදකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්3
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-2 to UTC-5
විශාලතම නගර[තහවුරු කර නොමැත]
සාඕ පෝලෝ
බුවනෝස් අයර්ස්
රියෝ ද ජැනෙයිරෝ
ලීමා
බොගෝටා
සන්තියාගෝ
ගයාකිල්
බෙලෝ හොරිසොන්ටෙ
කැරකාස්
අසුන්සියොන්

වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

මූලාශ්‍ර

  1. American, Merriam-Webster OnLine.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දකුණු ඇමෙරිකාව පිළිබඳ තොරතුරු, දකුණු ඇමෙරිකාව යනු කුමක්ද? දකුණු ඇමෙරිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.