සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන

සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන (රුසියානු: Космическая программа в СССР); යනු 1930 සිට 1991 (සෝවියට් සංගයම විසුරුවා හරින තෙක්) දක්වා, සෝවියට් සංගයම විසින් පවත්වාගෙන යන ලද අභ්‍යවකාශ වැඩසටහනයි.

වැදගත් සිදුවීම්

  • 1957: ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව, Sputnik 1.
  • 1961: අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා, Yuri Gagarin on Vostok 1, Vostok program.
  • 1963: අභ්‍යවකාශයට ගිය ප්‍රථම කාන්තාව, Valentina Tereshkova, Vostok 6.
  • 1965: ප්‍රථම අභ්‍යවකාශ රේඩියෝ දුරේක්ෂය, Zond 3.
  • 1971: ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය, Salyut 1.
  • 1984: අභ්‍යවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව, Svetlana Savitskaya (Salyut 7 අභ්‍යවකාශ මධ්‍යස්ථානය).


 

USSR (to 1991) and Russian government manned space programs
Active: Soyuz | ISS (joint) | Kliper (planned)
Past: Vostok | Voskhod | සැලියුට් | Apollo-Soyuz Test Project (joint) | Mir
Cancelled: Zond (lunar Soyuz) | N1 rocket | Spiral | Almaz (incorporated into සැලියුට් program) | Buran

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන පිළිබඳ තොරතුරු, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන යනු කුමක්ද? සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන යනු කුමක් දර්ශනය කරන්නේ?