ස්පාඤ්ඤ භාෂාව

මුල් පිටුව | ස්පාඤ්ඤ භාෂාව

ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි:  Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ.

ස්පාඤ්ඤ
කැස්ටිලියානු
español
castellano
උච්චාරණය[espaˈɲol], [kast̪eˈʎano]
කලාපයස්පාඤ්ඤය, ස්පාඤ්ඤ දකුණු ඇමරිකානුවන්, ගිනියානු ජාතිකයන් (යට බලන්න)
ජන වර්ගයස්පාඤ්ඤ ජාතිකයන්
  • ස්පාඤ්ඤයේ ස්පාඤ්ඤ ජාතිකයන්
  • දකුණු ඇමරිකානුවන්
  • ගිනියාවේ ජාතිකයන්
  • උතුරු අප්‍රිකාවේ සුළුතර ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මව් භාෂාව ලෙස මිලියන 483 කතා කරයි (2019)
දෙවන භාෂාව ලෙස මිලියන 72 කාතා කරයි
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉතාලියානු
    • රොමානු
      • බටහිර රොමානු
        • ස්පාඤ්ඤ රොමානු
          • නැගෙනහිර ස්පාඤ්ඤ
            • (දුරාවලි: කැස්ටෙලියානු භාෂාව)
              • ස්පාඤ්ඤ
ආදි ස්වරූප
පැරණි ලතින් භාෂාව
  • සම්ප්‍රදායික ලතින් භාෂාව
    • වග්‍ර ලතින් භාෂාව
      • පැරණි ස්පාඤ්ඤ භාෂාව
ලේඛන ක්‍රමය
ලතින් අක්ෂර (ස්පාඤ්ඤ හස්ත බස, ස්පාඤ්ඤ බ්‍රේල් ක්‍රමය)
Signed forms
Signed Spanish (Mexico, Spain and presumably elsewhere)
නිල තත්ත්වය
යාමනය කරනු ලබන්නේස්පාඤ්ඤ භාෂාව සංගමය
(Real Academia Española සහ තවත් අනු සංගම 22)
භාෂා කේත
ISO 639-1es
ISO 639-2spa
ISO 639-3spa
ග්ලොටෝලොග්stan1288
ලින්ග්වාස්ෆියර්51-AAA-b
  ප්‍රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
  සහ ප්‍රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
  සුළුතර හෝ මුළු ජනගහනයෙන් 20% භාවිතා කරන රටවල්
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

ඉතිහාසය

ස්පාඤ්ඤ භාෂාව පැවතෙන්නේ රෝම ලතින් භාෂාවෙන් ය. රෝම අධිරාජ්‍යය සමයේ බටහිර යුරෝපය තුල ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤ ඉබෙරියානු අර්ධද්වීපය තුළ විකාශනය වු භාෂාවකි. ස්පාඤ්ඤ භාෂාව පෘතුගීසි භාෂාවට නැත්නම් කියයි. ස්පාඤ්ඤ භාෂාව දකුණු ඇමරිකාව(ලතින් ඇමරිකාව) තුළ ව්‍යාප්ත වන්නේ කොලබස්ගේ ආගමනයත් සමඟ ය. ස්පාඤ්ඤ බස අතීතයේ පටන් ජනප්‍රිය වන්නේ ස්පාඤ්ඤ සංගීත කාලාවත් සමඟ යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මුල් කාලීනව ප්‍රධාන ලෙස භාවිතා කල භාෂාවක් ලෙස ස්පාඤ්ඤ භාෂාව සැලකේ. අද වන විට එය 20% පමණ සුළුතර භාෂාවක් වේ. 1940 දශකය වන විට බහුල ලෙස භාවිතා කරන භාෂාවක් වු බැවින් එක්සත් ජාතීන්ගේ සංගමය නිල භාෂාවක් ලෙස සංගමය තුළ භාවිතා කරයි.

ආශ්‍රිත

  • ස්පාඤ්ඤය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e
  1. In yeísmo dialects, castellano is pronounced [kast̪eˈɟʝano].
  1. El español: una lengua viva – Informe 2019 (PDF) (Report). Instituto Cervantes. 2019. 18 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 26 December 2019.
  2. Eberhard et al. (2020) harv error: no target: CITEREFEberhard_et_al.2020 (help)
  3. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Spanish". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්පාඤ්ඤ භාෂාව පිළිබඳ තොරතුරු, ස්පාඤ්ඤ භාෂාව යනු කුමක්ද? ස්පාඤ්ඤ භාෂාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.