ශ්‍රියන්ත දිසානායක

ශ්‍රියන්ත දිසානායක (ඉංග්‍රීසි: Sriyantha Dissanayake) යනු ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකයායි.

ශ්‍රියන්ත දිසානායක
උපත3 අප්‍රේල් 1969
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක

ජීවන සටහන්

ශ්‍රියන්ත දිසානායක නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.

1990 චීනයේ බීජිං නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා තරඟයෙන් ඔහු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තේය. තවද ඔහු 1992 දී ස්පාංඤ්ඤයේ බාසිලෝනාහි ගිම්හාන සෘතු ඔලිම්පික් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේය.

1980 වකවානුවෙහි ඔහු කොලඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ හා ජේෂ්ට මළල ක්‍රීඩා පිලේ සාමාජිකයෙක්ද විය.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රියන්ත දිසානායක පිළිබඳ තොරතුරු, ශ්‍රියන්ත දිසානායක යනු කුමක්ද? ශ්‍රියන්ත දිසානායක යනු කුමක් දර්ශනය කරන්නේ?