ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්

එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි:  S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි:  Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි:  S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි. මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.

S&P Global Ratings
වර්ගයSubsidiary
පූර්වගාමියා
  • Poor's Publishing
  • Standard Statistics
ස්ථාපිතය1860; වසර 165 කට පෙර (1860)
1941; වසර 84 කට පෙර (1941) (present corporation status)
ප්‍රාරම්භකHenry Varnum Poor
මූලස්ථානයNew York City, New York, U.S.
ප්‍රධාන පුද්ගලයන්John Berisford
කර්මාන්තයFinancial services
ආදායමUS$2.61 billion (2009)
සේවකයන්10,000+
මූලකාරකS&P Global
වෙබ්අඩවියspglobal.com/ratings/

ඉතිහාසය

මෙම සමාගමේ ඉතිහාසය 1860 වසර දක්වා දිවයයි.

ආශ්‍රිත

  • Global Industry Classification Standard
  • List of countries by credit rating

මූලාශ්‍ර

  1. "S&P | About S&P | Americas – Key Statistics". Standard & Poor's. අගෝස්තු 16, 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
  2. Blumenthal, Richard (මැයි 5, 2009). "Three Credit Rating Agencies Hold Too Much of the Power". Juneau Empire – Alaska's Capital City Online Newspaper. නොවැම්බර් 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
  3. "Corporate 55 Water Street New York New York". Standard & Poor's. ජූලි 3, 2013. ජූනි 28, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  4. "A History of Standard & Poor's". February 15, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 February 2013.
  5. "Corporations: Standard & Unpoor". Time magazine. ඔක්තෝබර් 13, 1961. දෙසැම්බර් 20, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 19, 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් පිළිබඳ තොරතුරු, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යනු කුමක්ද? ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?