ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව

ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව (ඉංග්‍රීසි:  Texas Parks & Wildlife Department, TPWD) යනු ටෙක්සාස් රාජ්‍යයේ වනජීවී සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂාව අධීක්ෂණය කරනු ලබන ඒජන්සිය වෙයි. එසේම රාජ්‍යයේ උද්‍යාන සහ ඓතිහාසික ස්ථාන කළමනාකරණය ද මෙම ඒජන්සියේ කාර්යභාරයට ඇතුළත් වෙයි. එහි මෙහෙවර ප්‍රකාශනය වන්නේ, වර්තමාන සහ අනාගත පරම්පරාවේ භාවිතය සහ විනෝදාස්වාදය වෙනුවෙන්, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම සහ එළිමහන් විනෝදාස්වාද අවස්ථා සඳහා ටෙක්සාස්හි ස්වභාවික හා සංස්කෘතික සම්පත් කළමනාකරණය කිරීම සහ සංරක්ෂණය කිරීම වෙයි.

Texas Parks and Wildlife Department
Texas
Official Texas Game Warden Badge
Flag of the State of Texas
Agency overview
Formed1963; වසර 63 කට පෙර (1963)
Preceding agencies
  • The State Parks Board
  • The Game and Fish Commission
Jurisdictional structure
Operations jurisdictionTexas, U.S.
Map of Texas Parks and Wildlife Department's jurisdiction
Size268,820 square miles (696,240 km2)
Population27,469,114 (2015 est.)
General nature
  • Civilian police
Operational structure
HeadquartersAustin, Texas, United States
Game Wardens493
Park Police Officers170
Agency executive
  • Dr. David Yoskowitz, Executive Director
Website
tpwd.texas.gov/

අමතර අවධානයට

  • List of Texas state parks
  • List of Texas Wildlife Management Areas
  • List of State Fish and Wildlife Management Agencies in the U.S.
  • Texas State Railroad

මූලාශ්‍ර

  1. "Table 1. Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico: April 1, 2010 to July 1, 2015". U.S. Census Bureau. December 23, 2015. December 23, 2015 දින මුල් පිටපත (CSV) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය December 23, 2015.
  2. "News Release: Aug. 2, 2016: TPWD Graduates 46 Texas Game Wardens and State Park Police Officers - TPWD". tpwd.texas.gov.
  3. "Executive Director — Texas Parks & Wildlife Department". tpwd.texas.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 6 December 2021.
  4. "Mission & Philosophy — Texas Parks & Wildlife Department". tpwd.texas.gov. සම්ප්‍රවේශය March 5, 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව පිළිබඳ තොරතුරු, ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව යනු කුමක්ද? ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?