තායිවානය

මුල් පිටුව | තායිවානය

බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.

චීන සමූහාණ්ඩුව

中華民國
Zhōnghuá Mínguó
කොඩිය
ජාතික ලාංඡනය
ජාතික ගීය: 
《中華民國國歌》
චීන සමූහාණ්ඩුවේ ජාතික ගීය
《中華民國國旗歌》
ජාතික ධජ ගීය
චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ වර්තමානයේ එහි පාලනය යටතේ ඇති බල ප්‍රදේශ (රතු).
අගනුවරටයිපේ
විශාලතම නගරයනව ටයිපේ නගරය
නිල භාෂා(ව)සම්මත චීන
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
  • හොකියෙන්
  • හක්ක
  • ෆෝර්මෝසානු භාෂා
  • ෆූචූ උපභාෂාව
නිල ලේඛනසාම්ප්‍රදායික චීන
ජනවාර්ගික කණ්ඩායම්
  • 98% හං,මොවුන් අතුරින්
     • 70% හොක්ලෝ
     • 14% හක්කා
     • 14% ප්‍රධාන භූමි ප්‍රාදේශිකයෝ
  • 2% ආදිවාසීහු
ජාති නාම(ය)තායිවානීය
සහ / හෝ චීන
රජයඒකීය අර්ධ-ජනාධිපතිමය ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව, ජනතාවගේ මූල ධර්ම තුන
• ජනාධිපති
මා යිං-ජෝ
• අගමැති
සියාං යී-හබා
• ව්‍යවස්ථාදායක යුවාන්හී සභාපති
වාං සිං-පිං
• අධිකරණමය යුවාන්හී සභාපති
රයි හෝ-මිං
• විමර්ශන යුවාන්හී සභාපති
ජෝන් කුවාන්
• පාලන යුවාන්හී සභාපති
වාං චියෙං-ෂියෙං
ව්‍යවස්ථාදායකයව්‍යවස්ථාදායක යුවාන්
සංස්ථාපනය 
සිංහායි විප්ලවය
• වූචං නැගී සිටීම
10 ඔක්තොම්බර් 1911
• සමූහාණ්ඩුව සංස්ථාපනය
1 ජනවාරි 1912
• වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
25 දෙසැම්බර් 1947
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
36,193 km2 (13,974 sq mi) (136වන)
• ජලය (%)
10.34
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
23,340,136
පුරුෂ ජනගහණය: 11,678,151
ස්ත්‍රී ජනගහණය: 11,661,985 (50වන)
• ඝණත්වය
644/km2 (1,668.0/sq mi) (17වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$903.469 බිලියන (20වන)
• ඒක පුද්ගල
$38,749 (19වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$473.971 බිලියන (27වන)
• ඒක පුද්ගල
$20,328 (39වන)
ගිනි (2010)34.2
මධ්‍යම
මාසද (2011)0.882
ඉතා ඉහළ · 22වන
ව්‍යවහාර මුදලනව තායිවාන ඩොලරය (NT$) (TWD)
වේලා කලාපයUTC+8 (CST)
• ගිම්හාන (DST)
UTC+8 (භාවිතා නොකෙරෙයි)
දින ආකෘති
  • yyyy-mm-dd
  • yyyy年m月d日
    (CE; CE+2697)
  • 民國yy年m月d日
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+886
අන්තර්ජාල TLD
  • .tw
  • .台灣
  • .台湾
තායිවානය
සාම්ප්‍රදායික චීන 臺灣 or 台灣
සරල චීන 台湾
Postal Map Taiwan
පිටපත්කිරීම්
Hakka
- Romanization Thòi-vàn
මැන්ඩරින්
- හැන්යූ පිනියෙන් Táiwān
- Tongyong Pinyin Táiwan
- Wade–Giles T'ai²-wan¹
- Gwoyeu Romatzyh Tair'uan
- MPS2 Táiwān
- Bopomofo ㄊㄞˊ ㄨㄢ
- Xiao'erjing تَاَىْوًا‎
මිං
- හොකියෙන් POJ Tâi-oân
- Taiwanese
Romanization
Tâi-uân
- Min-dong BUC Dài-uăng
Wu
- Romanization the平 uae平
Cantonese (Yue)
- Jyutping Toi4 Waan1
චීන සමූහාණ්ඩුව
සාම්ප්‍රදායික චීන 中華民國
සරල චීන 中华民国
Postal Map Chunghwa Minkuo
පිටපත්කිරීම්
Gan
- Romanization tung1 fa4 min4 koet7
Hakka
- Romanization Chûng-fà Mìn-koet
මැන්ඩරින්
- Hanyu Pinyin Zhōnghuá Mínguó
- Tongyong Pinyin Jhonghuá Mínguó
- Wade–Giles Chung¹-hua² Min²-kuo²
- Gwoyeu Romatzyh Jonghwa Min'gwo
- MPS2 Jūng-huá Mín-guó
- Bopomofo ㄓㄨㄥ ㄏㄨㄚˊ ㄇㄧㄣˊ ㄍㄨㄛˊ
- Xiao'erjing ﺟْﻮ ﺧُﻮَ مٍ ﻗُﻮَع
මිං
- Hokkien POJ Tiong-hôa Bîn-kok
- Taiwanese
Romanization
Tiong-hûa Bîn-kok
- Min-dong BUC Dṳ̆ng-huà Mìng-guók
Wu
- Romanization tson平 gho平 min平 koh入
Cantonese (Yue)
- Jyutping zung1 waa4 man4 gwok3
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.


ආශ්‍රිත

  1. "ඉයර්බුක් 2004". ඉයර්බුක්. චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය තොරතුරු කාර්යාලයය. 2004. චීන සමූහාණ්ඩුවේ අගනුවර ටයිපේ වෙයි
  2. "තායිවාන් (සෙල්ෆ්-ගවර්නිං අයිලන්ඩ්, ඒෂියා)". බ්‍රිටැනිකා ඔන්ලියන් එන්සයික්ලොෆීඩියා. 5 අප්‍රේල් 1975. සම්ප්‍රවේශය 2009-05-07.
  3. "ද රිපබ්ලික් ඔෆ් චයිනා ඉයර්බුක් 2009 / පරිච්ඡේදය 2: පීපල් ඇන්ඩ් ලැන්වේජ්". Gio.gov.tw. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2010.[භින්න වූ සබැඳිය]
  4. තායිවාන් ලෝක තතුපොතෙහි ඇති නිවේශිතය, එක්සත් ජනපදය මධ්‍යම තොරතුරු කාර්යාංශය.
  5. "ද ආර්ඕසීස් හියුමැනිටේරියන් රිලීෆ් ප්‍රෝග්‍රම් ෆො ඇෆ්ගන් රෙෆියුජීස්". Gio.gov.tw. 11 දෙසැම්බර් 2001. 15 දෙසැම්බර් 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-07.
  6. "තායිවනීස් හෙල්ත් ඔෆිෂියල් ඉන්වයිටඩ් ටු ඔබ්සර්ව් බර්ඩ්-ෆ්ලූ කොන්ෆරන්ස්". Gio.gov.tw. 11 නොවැම්බර් 2005. සම්ප්‍රවේශය 2009-05-07.
  7. "ඩිමනිම්ස් – නේම්ස් ඔෆ් නැෂනෑලිටීස්". Geography.about.com. සම්ප්‍රවේශය 2009-05-07.
  8. "නම්බර් ඔෆ් විලේජර්ස්, නේබර්හුඩ්ස්, හවුසෝල්ඩ්ස් ඇන්ඩ් රෙසිඩන්ට් පොප්‍යුෙල්ෂන්". ප්‍රවෘත්ති අමාත්‍යාංශ සංඛ්‍යාන තොරතුරු සේවය. සම්ප්‍රවේශය 2 ජනවාරි 2013.
  9. "රිපබ්ලික් ඔෆ් චයිනා (තායිවාන්)". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2013-04-18.
  10. "වගුව 4. පර්සටේජ් ෂෙයාර් ඔෆ් ඩිස්පෝසබල් ඉන්කම් බයි ක්වින්ටයිල් ගෲප් ඔෆ් හවුසෝල්ඩ්ස් ඇන්ඩ් ඉන්කම් ඉනික්වලිටි ඉන්ඩිසර්ස්". රිපෝට් ඔන් ද සර්වේ ඔෆ් ෆැමිලි ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්ඩිචර්. ටයිපේ, තායිවාන්: Directorate General of Budget, Accounting and Statistics. 2010. {{cite book}}: Unknown parameter |chapterurl= ignored (help)
  11. http://www.dgbas.gov.tw/public/Attachment/11715383471.doc
  12. "ICANN බෝඩ් මීටිං මිනිට්ස්". ICANN. 25 ජූනි 2010.


සටහන්

  1. බලන්න චීන සමූහාණ්ඩුවේ නම්.
  2. වයිසිංග්රන් වෙතින් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ, 1945 ට පසුව චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනයා මෙන්ම, චීන සිවිල් යුද්ධය නිසා තායිවානයට සංක්‍රමණය වූ චීන සරණාගතයෝ සහ, තායිවානයේ උපත ලද ඔවුන්ගෙන් පැවතෙන්නෝ වෙති. වඩාත් මෑතකදී තායිවානයට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ පුරවැසියෝ මෙයට අයත් නොවෙති.
  3. චීන සමූහාණ්ඩුව විසින් තායිනානීය ආදිවාසීන් නිල වශයෙන් වෙන් වෙන් වාර්ගික කණ්ඩායම් 14 කට වර්ගීකරණය කොට ඇත.
  4. චීන සමූහාණ්ඩුවෙහි පාලනය යටතේ පවතින බල ප්‍රදේශයන් විසින් ගම්‍ය වන පරිදී ජාති නාමය "තායිවානීය" විය යුතු වුවද, සමහරුන් විසින් එය "චීන" යැයි සැලකෙන්නේ, සමස්ත චීනය සඳහා චීන සමූහාණ්ඩුවෙහි අයිතිවාසිකම් පෑම නිසාය. ඔවුන්ගේ ස්වීය ජාතික අනන්‍යත්වය පිළිබඳ තායිවනීය ජනයා තුල විවිධ මතයන් ඇත.
  5. එජා විසින් චීන සමූහාණ්ඩුව සඳහා HDI ගණනය කර නොමැත්තේ එය සාමාජික රාජ්‍යයක් නොවන නිසාය. චීන සමූහාණ්ඩු රජය 2011 වසරෙහිදී එහි HDI ගණනය කළ විට එය 0.882 වූ අතර, රය රටවල් අතර 22වන අනුස්ථිතිය ලැබීය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තායිවානය පිළිබඳ තොරතුරු, තායිවානය යනු කුමක්ද? තායිවානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.