වෝල්ට් ඩිස්නි සමාගම

සාමාන්‍යයෙන් ඩිස්නි යනුවෙන් හැඳින්වෙන, වෝල්ට් ඩිස්නි සමාගම යනු, කැලිෆෝර්නියාවෙහි, බර්බෑන්ක්හී පිහිටි වෝල්ට් ඩිස්නි මැදිරි සංකීර්ණය මූලස්ථානය වශයෙන් සැලකෙන, ඇමරිකානු විවිධාංගීකෘත බහුජාතික ජනමාධ්‍ය සහ විනෝදාස්වාදන සම්පිණ්ඩිතයකි. ආදායම සැලකූ විට, එය ලොව දෙවන විශාලතම මාධ්‍ය සම්පිණ්ඩිතය වන අතර, කොම්කාස්ට් වෙතින් පමණක් පසුපසින් සිටියි.

වෝල්ට් ඩිස්නි සමාගම

අමතර අවධානයට

  • Buena Vista
  • Disney University
  • Disneyfication
  • Mandeville-Anthony v. Walt Disney Co., a federal court case in which Mandeville claimed Disney infringed on his copyrighted ideas by creating Cars
  • List of acquisitions by Disney
  • List of conglomerates
  • List of Disney television series
  • Lists of films released by Disney

සටහන්

මූලාශ්‍ර

  1. සික්ලොස්, රිචඩ් (පෙබරවාරි 9, 2009). "වයි ඩිස්නි වෝන්ට්ස් ඩ්‍රීම්වර්ක්ස්". සීඑන්එන්/මනි. Archived from the original on ජූනි 10, 2009. . සම්ප්‍රවේශය කෙරුණු දිනය පෙබරවාරි 9, 2009. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෝල්ට් ඩිස්නි සමාගම පිළිබඳ තොරතුරු, වෝල්ට් ඩිස්නි සමාගම යනු කුමක්ද? වෝල්ට් ඩිස්නි සමාගම යනු කුමක් දර්ශනය කරන්නේ?