වේලා කලාප

මුල් පිටුව | වේලා කලාප

වේලා කලාපයක් (ඉංග්‍රීසි:  Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්‍රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අතුරින් සබැඳිතාවක් දක්වන භූමි ප්‍රදේශ සඳහා එකම වේලාව පවත්වා ගැනුම උචිත වන අතර, එබැවින් වේලා කලාප බොහෝ විට රටවල සහ ඒවායේ උපකොට්ඨාශ වල සීමාවන් අනුව පැවැත්වීමට නැඹුරුතාවයක් බවතියි.

ආශ්‍රිත

  • ශ්‍රී ලංකාවේ සම්මත වේලාව

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේලා කලාප පිළිබඳ තොරතුරු, වේලා කලාප යනු කුමක්ද? වේලා කලාප යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.