ප්‍රවාහනය

ප්‍රවාහනය (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි: transport, ඇමරිකානු ඉංග්‍රීසි: transportation), යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චේතනාන්විතව ගෙනයාම යි. ප්‍රවාහන ක්‍රමවලට වාතය, ගොඩබිම (දුම්රිය සහ මහාමාර්ග), ජලය, කේබල්, නල මාර්ග සහ අවකාශය ඇතුළත් වේ. මෙම ක්ෂේත්‍රය, යටිතල පහසුකම්, වාහන සහ මෙහෙයුම් ලෙස බෙදා දැක්විය හැකිය. ප්‍රවාහනය මගින් ශිෂ්ටාචාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා වෙයි.

අමතර අවධානයට

  • Environmental impact of aviation
  • Energy efficiency in transport
  • Free public transport
  • Green transport hierarchy
  • IEEE Intelligent Transportation Systems Society
  • List of emerging transportation technologies
  • Journal of Transport and Land Use
  • Outline of transport
  • Personal rapid transit
  • Public transport
  • Rail transport by country
  • Speed record
  • Taxicabs by country
  • Transportation engineering

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රවාහනය පිළිබඳ තොරතුරු, ප්‍රවාහනය යනු කුමක්ද? ප්‍රවාහනය යනු කුමක් දර්ශනය කරන්නේ?