| මහ කුරුලු පිය පැපිලියා | |
|---|---|
| ට්‍රොයිඩෙස් ඩාසියස් පිරිමි සතා | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | ආර්ත්‍රොපෝඩා |
| වර්ගය: | ඉන්සෙක්ටා |
| ගෝත්‍රය: | ලෙපිඩොප්ටෙරා |
| කුලය: | පැපිලියෝනිඩේ |
| ගණය: | 'ට්‍රොයිඩෙස්' |
| විශේෂය: | ''ටී. ඩාසියස්'' |
| ද්වීපද නාමය | |
| Troides darsius (ග්‍රේ, 1852) | |
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.
ව්‍යාප්තිය
- ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති මෙම සමනලයා ඉතා සුලබ සමනළයෙකි.
මූලාශ්‍ර
- Bingham, C. T. (1907) Fauna of British India. Butterflies. Vol 2.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහ කුරුලු පිය පැපිලියා පිළිබඳ තොරතුරු, මහ කුරුලු පිය පැපිලියා යනු කුමක්ද? මහ කුරුලු පිය පැපිලියා යනු කුමක් දර්ශනය කරන්නේ?