VI වන මිහිඳු රජු

හයවන මිහිඳු නමින් රජ වෙන්නේ කාලිංග වංශයේම උපන් මිහිඳු නම් මිත්‍ර ද්‍රෝහියෙකි. ඔහු දීපානි නමැති ගොපලුලියක් යාළු කරගෙන කුමන්ත්‍රණයකින් දෙවන විජයබාහු රජතුමා මරා රාජය ගන්නවා. නමුත් ඇමතියන් හෝ රටවැසියන්ගේ අනුමැතිය නොලැබුණු නිසා ඔහුට රාජය කිරීමට හැකි වෙන්නේ දින පහකි.6 වන මිහිඳු නමින් රජ වී සිටි මහින්ද සෙන්පතියා මරා දෙවන විජයබාහු රාජුගේ උප රජ වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා රජ වෙනවා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, VI වන මිහිඳු රජු පිළිබඳ තොරතුරු, VI වන මිහිඳු රජු යනු කුමක්ද? VI වන මිහිඳු රජු යනු කුමක් දර්ශනය කරන්නේ?