පස්වන විජයබාහු රජ

ක්‍රි.ව. 1325 හෝ 1326 දී රාජ්‍යත්‍වයට පත් වූ පස්වන විජයබාහු රජතුමා, යාපනය රාජධානියෙහි චන්ද්‍රභානුගේ දෙවන පුත්‍රයා ය. මේ රජතුමා ද තම අගනුවර ලෙස තෝරා ගත්තේ කුරුණෑගල යි. මෙතුමා සවුළු විජයබාහු ලෙසද හැඳින්වේ.


මෙම රජුට පසු, ක්‍රි.ව. 1344 දී රාජ්‍යත්වයට පත් වූයේ හතරවන බුවනෙකබාහු රජතුමා ය.

සබැඳි පිටු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පස්වන විජයබාහු රජ පිළිබඳ තොරතුරු, පස්වන විජයබාහු රජ යනු කුමක්ද? පස්වන විජයබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?