වොල්ගාග්‍රාද් ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු රුසියාවේ පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2024 දි ) 1,018,898 ක් විය. වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын ) වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය.
වොල්ගාග්‍රාද් නගරය වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත් ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හමුදාවට එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( ස්ටලින්ග්‍රාද් සටන / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.
| වොල්ගාග්‍රාද් Волгоград | |
|---|---|
| City | |
| Volgograd | |
Top-down, left-to-right: The Motherland Calls on Mamayev Kurgan, the railway station, Eternal flame, The Metrotram, Gerhardt's Mill, Central embankment | |
ධජය Coat of arms | |
වොල්ගාග්‍රාද් වොල්ගාග්‍රාද් වොල්ගාග්‍රාද් වොල්ගාග්‍රාද් වොල්ගාග්‍රාද් | |
| ඛණ්ඩාංක: 48°42′31″N 44°30′53″E / 48.70861°N 44.51472°E | |
| රට | රුසියාව |
| ෆෙඩරල් විෂය කොටස් | Volgograd Oblast |
| Founded | 1589 |
| City status since | 1780 |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ඉහළම අධිකරණය | City Duma |
| • Head | Vladimir Marchenko |
| සරිය | |
| • මුළු | 859.35 කිමී2 (331.80 සතරැස් සැත) |
| උන්නතාංශය | 80 මී (260 අඩි) |
| ජනගහණය(2010 Census) | |
| • මුළු | 1,021,215 |
| • ඇස්තමේන්තුව (2025) | 1,012,219 (−0.9%) |
| • අනුස්ථිතිය | 12th in 2010 |
| • ඝණත්වය | 1,200/කිමී2 (3,100/වර්ග සැත) |
පරිපාලන තත්ත්වය | |
| • පරිපාලනමය වශයෙන් අනුයුක්ත කොට ඇත්තේ | city of oblast significance of Volgograd |
| • Capital of | Volgograd Oblast, city of oblast significance of Volgograd |
Municipal status | |
| • Urban okrug | Volgograd Urban Okrug |
| • Capital of | Volgograd Urban Okrug |
| වේලා කලාප | (UTC+3) |
| තැපැල් කේත(ය) | 400000–400002, 400005–400012, 400015–400017, 400019–400023, 400026, 400029, 400031–400034, 400036, 400038–400040, 400042, 400046, 400048–400055, 400057–400059, 400062–400067, 400069, 400071–400076, 400078–400082, 400084, 400086–400089, 400093, 400094, 400096–400098, 400105, 400107, 400108, 400110–400112, 400117, 400119–400125, 400127, 400131, 400136–400138, 400700, 400880, 400890, 400899, 400921–400942, 400960–400965, 400967, 400970–400979, 400990–400993 |
| දුරකතන කේත(ය)| | +7 8442 |
| City Day | Second Sunday of September |
| වෙබ් අඩවිය | volgadmin.ru |
මූලාශ්‍ර
සටහන්
- Charter of Volgograd, Preamble
- Law #139-OD
- Энциклопедия Города России. Moscow: Большая Российская Энциклопедия. 2003. pp. 81–83. ISBN 5-7107-7399-9.
- Charter of Volgograd, Article 22
- "Руководители". volgadmin.ru. සම්ප්‍රවේශය 29 January 2023.
- රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය (2011). Всероссийская перепись населения 2010 года. Том 1 [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය, වෙළුම. 1]. Всероссийская перепись населения 2010 года [2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය] (රුසියානු බසින්). ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය.
- Law #1031-OD
- "Об исчислении времени". Официальный интернет-портал правовой информации (Russian බසින්). 3 June 2011. සම්ප්‍රවේශය 19 January 2019.
{{cite web}}: CS1 maint: unrecognized language (link) - Почта России. Информационно-вычислительный центр ОАСУ РПО. (Russian Post). Поиск объектов почтовой связи (Postal Objects Search) (රුසියානු බසින්)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වොල්ගාග්‍රාද් පිළිබඳ තොරතුරු, වොල්ගාග්‍රාද් යනු කුමක්ද? වොල්ගාග්‍රාද් යනු කුමක් දර්ශනය කරන්නේ?