François-Marie Arouet එසේත් නැත්නම් වොල්ටෙයාර් යනු ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි.වෝල්ටෙයාර් නාට්‍ය, කවි, නවකතා, රචනා, ඉතිහාස සහ විද්‍යාත්මක ප්‍රකාශන ඇතුළුව සෑම සාහිත්‍යමය ස්වරූපයකම පාහේ කෘති නිෂ්පාදනය කරමින් බහුකාර්ය සහ සාරවත් ලේඛකයෙක් වී ඇත. 20 000 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් සහ පත්‍රිකා 2 000 කට වඩා ලිවීය. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු සිවිල් නිදහස වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙක් වූ අතර කතෝලික සභාවේ හා ප්‍රංශ රාජාණ්ඩුවේ දැඩි වාරණ නීතිවලින් නිරන්තර අවදානමකට ලක්ව සිටියේය. ඔහුගේ ප්‍රධාන මතයක් වූවේ කකතෝලික සභාව සහ රාජ්‍ය වෙන් විය යුතු බවයි .
| වොල්ටෙයාර් | |
|---|---|
Portrait by Nicolas de Largillière, c. 1724 | |
| උපත | François-Marie Arouet 21 නොවැම්බර් 1694 Paris, Kingdom of France |
| විපත | 30 May 1778 (aged 83) Paris, Kingdom of France |
| මිහිදන් කල තැන | Panthéon, Paris, France |
| වෘත්තිය | Writer, philosopher |
| භාෂාව | French |
| ජාතිකත්වය | French |
| උගත් ශාස්ත්‍ර ශාලාව | Collège Louis-le-Grand |
| සහකරුවා(වන්) | Émilie du Châtelet (1733–1749) |
ආශ්‍රිත
- Boulevard Voltaire
- List of liberal theorists
- Mononymous persons
- Voltaire Human Rights Awards, Australia
- Voltaire Foundation
- Voltaire Prize for Tolerance, International Understanding and Respect for Differences, University of Potsdam, Germany
මූලාශ්‍ර
විස්තරාත්මක සටහන්
උපහරණ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වොල්ටෙයාර් පිළිබඳ තොරතුරු, වොල්ටෙයාර් යනු කුමක්ද? වොල්ටෙයාර් යනු කුමක් දර්ශනය කරන්නේ?