පස්වන මිහිදු රජු අනුරාධපුර රාජධානියේ අවසන් රජුය මෙතුමා පස්වන සේන රජුගේ සොහොයුරාය දුර්වල පාලකයෙකුවිය අදික බදු පැනවීම නිසා ජනයා තුල රජුකෙරේ සහයෝගය අඩුවිය ජනයා බදු ගෙවීම පැහැර හැරීමනිසා රජුගේ භාණ්ඩාගාර හිස්වූ බව සදහන් වෙයි යුධ ශක්තියෙන් හා ආර්ථික අතින් රජු ඉතාමත් දුර්වල වීමනිසා එවක දකුණු ඉන්දියාවේ අධිරාජ්යයක් බිහිකරමින් සිටි චෝලයන් ගේ අවධානය ලංකාව කෙරේ යොමුවිය රාජරාජ නම් චෝල අධිරාජයා ලංකාව ආක්‍රමණය කොට පස්වන මිහිදු රජු මරා සිහසුන පැහැර ගත්තේය./
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Vවන මහින්ද රජ පිළිබඳ තොරතුරු, Vවන මහින්ද රජ යනු කුමක්ද? Vවන මහින්ද රජ යනු කුමක් දර්ශනය කරන්නේ?