වේබැක් මැශින්

මුල් පිටුව | වේබැක් මැශින්

වේබැක් මැශින් යනු අන්තර්ජාල ලේඛනාගාරය විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි. මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.

වේබැක් මැශින්
වර්ගයලේඛනාරක්ෂක
හිමිකරුඅන්තර්ජාල ලේඛනාගාරය
වෙබ් අඩවියarchive.org/web/
ක්‍රමලේඛන භාෂාවC, ප‍ර්ල්
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම 171 (සැප්තැම්බර් 2021)
දියත් කළේජනවාරි 24, 1996; වසර 29 කට පෙර (1996-01-24)
දැනට තත්ත්වයක්‍රියාත්මකයි

1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සං‍රක්ෂණය කර ඇත.

ගබඩා හැකියාවන්

වේබැක් මැශින් හි පිටු ගණන වැඩිවීම
වසර සංරක්ෂණය කළ පිටු ගණන

(බිලියන)

2005
40
2008
85
2012
150
2013
373
2014
400
2015
452
2020
514

ආශ්‍රිත

  1. "Archive.org Site Overview". Alexa Internet. 2021-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-09-28.
  2. "The Internet Archive: Building an 'Internet Library'". Internet Archive. November 30, 2001. 2001-11-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 12, 2013. The Wayback Machine was unveiled on October 24 at Berkeley's Bancroft Library.
  3. michelle (May 9, 2014). "Wayback Machine Hits 400,000,000,000!". Internet Archive. August 26, 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 25, 2015.
  4. "Internet Archive". Internet Archive. December 31, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 8, 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේබැක් මැශින් පිළිබඳ තොරතුරු, වේබැක් මැශින් යනු කුමක්ද? වේබැක් මැශින් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.