බටහිර ඉවුර

මුල් පිටුව | බටහිර ඉවුර

ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.

බටහිර ඉවුර
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية‎ අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.
වත්මන් පරිපාලනය පලස්තීන අධිකාරිය
( A ප්‍රදේශය සහ B ප්‍රදේශය)

 ඊශ්‍රායෙලය
(B ප්‍රදේශය සහ C ප්‍රදේශය)
සරිය
 • මුළු5,655 කිමී2 (2,183 සතරැස් සැත)
ජනගහණය
 • මුළු2,862,485
ජනනාමය(න්)බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ

මූලාශ්‍ර

  1. කරයානි, මයිකල් (2014). කන්ෆ්ලික්ට්ස් ඉන් අ කන්ෆ්ලික්ට්. p. xi.
  2. "كتاب فلسطين الاحصائي السنوي" (PDF). පලස්තීන මධ්‍යම සංඛ්‍යාන කාර්යාංශය. පලස්තීන රාජ්‍යය. සම්ප්‍රවේශය 31 ජනවාරි 2016. {{cite web}}: |archive-date= requires |archive-url= (help); Check date values in: |archive-date= (help)CS1 maint: url-status (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටහිර ඉවුර පිළිබඳ තොරතුරු, බටහිර ඉවුර යනු කුමක්ද? බටහිර ඉවුර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.