2016 වසරේදී ලෝක තිරිඟු නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 749කි. උතුරු අප්‍රිකානු රටවල සහ මැදපෙරදිග රටවල ප්‍රධාන ආහාරය වන්නේ තිරිඟු හා ඒ ආශ්‍රිත නිශ්පාදනයන් වේ. ආසියානු රටවලද වගා ව්‍යාප්තිය ඉහල යන තිරිඟු නිශ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන්නේ චීනය, ඉන්දියාව රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිරිඟු පිළිබඳ තොරතුරු, තිරිඟු යනු කුමක්ද? තිරිඟු යනු කුමක් දර්ශනය කරන්නේ?