සුදු වාමන තරු

අපගේ සූර්යයාගේ ස්කන්ධයට ඉතා ආසන්න තරු විනාශ වී යාමේ දී අවසානයේදී ඉතිරිවන්නේ සුදු වාමන තරු වේ. තරු වල ඇති පරමාණු සංකෝචනයකට ලක් වී අරය කුඩා වී හැකිලෙයි. අපගේ හිරු සුදු වාමනයක් බවට පත් වූ විට එහි අරය තරමට කුඩා වේ. දීප්තිය අඩු වේ. උෂ්ණත්වය ඉහල යයි. ඝනත්වය අධික වේ. අවසානයේ එහි දීප්තිය නැති වී ගොස් සුදු වාමන තරුව නොපෙනී යයි. එවිට එම සුදු වාමන තරුව කලු වාමන තරුවක් බවට පත්වී ඇතයි කියනු ලැබේ.

ආශ්‍රිත

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුදු වාමන තරු පිළිබඳ තොරතුරු, සුදු වාමන තරු යනු කුමක්ද? සුදු වාමන තරු යනු කුමක් දර්ශනය කරන්නේ?