අලෝහ

මුල් පිටුව | අලෝහ

ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන රසායනික මූලද්‍රව්‍ය රසායන විද්‍යාවේදී අලෝහ ලෙස හදුන්වයි. අධික වාශ්පශිලිතාව, අඩු ප්‍රත්‍යාස්ථතාව සහ තාප හා විද්‍යුත් පරිවාරක බාවය වැනි භෞතික ලක්ෂණද; ඉහල අයනීකරණ ශක්තින් හා විද්‍යුත් සෘණතා අගයන් දැරීම සහ අනිකුත් සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගනිමින් හෝ ආකර්ෂණය කර ගැනීමෙන් ස්ථායිතාව ලගාකරගැනීම වැනි රසායනික ලක්ෂණද අලෝහ පෙන්වයි.

විමර්ශණ

වැඩිදුර කියවීමට

බාහිර සැබැඳි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලෝහ පිළිබඳ තොරතුරු, අලෝහ යනු කුමක්ද? අලෝහ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.