අක්ෂාංශ

මුල් පිටුව | අක්ෂාංශ

අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කොණික දුරයි. ධ්‍රැවය කේන්ද්‍ර කොට ගත් ගෝලයක් තුළ විහිදෙන කල්පිත ඒක කේන්ද්‍රීය වෘත්ත වේ. නමුත් පෘථිවිය පරිපුර්ණ ගෝලයක් නොවන නිසා මෙම අක්ෂාංශයන් නිවැරදි නොවන බව නුතන විදුවතුන්ගේ අදහසයි. පුරාණ ග්‍රීකයන් විසින් මෙය සංකල්පයක් ලෙස පෘථිවිය විස්තර කිරීමට ‍මුලින්ම යොදා ගන්නා ලදි. නිරක්ෂය හෙවත් මහා ගෝලය ඒනම් සමකය, අක්ෂාංශ අංශක 0 විසින් පෘථිවිය අර්ධගෝල දෙකකට බෙදනු ලැබේ. සමකය නම් කල්පිත රේඛාව විශාලතම අක්ෂාංශයයි. ධ්‍රැවය යනු උතුරු හා දකුණු අක්ෂාංශ අංශක 90 වේ. පෘථිවියේ පිහිටීම විස්තර කිරීමට නුතනයේත් මෙය දේශාංෂ සමඟ භාවිතා කරයි. උදාහරණ : ශ්‍රී ලංකාවේ පිහිටිම උතුරු අක්ෂාංශ අංශක 5’ ත් 10’ ත් අතරය.

පෘථිවිය උතුරු හා දකුණු අර්ධගෝල ලෙස 2කට බෙදෙන කල්පිත වෘත්තය අක්ෂාංශ අංශක බිංදුව 0ං හෙවත් සමකය ලෙස හැඳින්වේ

ආශ්‍රිත ලිපි

  • Altitude (mean sea level)
  • Bowditch's American Practical Navigator
  • Cardinal direction
  • Circle of latitude
  • Colatitude
  • Declination on celestial sphere
  • Degree Confluence Project
  • Geodesy
  • Geodetic datum
  • Geographic coordinate system
  • Geographical distance
  • Geomagnetic latitude
  • Geotagging
  • Great-circle distance
  • History of latitude
  • Horse latitudes
  • International Latitude Service
  • List of countries by latitude
  • Longitude
  • Natural Area Code
  • Navigation
  • Orders of magnitude (length)
  • World Geodetic System

මූලාශ්‍ර

පාද සටහන්

උපහරණ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අක්ෂාංශ පිළිබඳ තොරතුරු, අක්ෂාංශ යනු කුමක්ද? අක්ෂාංශ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.