මෙය, ජනවාරි 1 දින අඟහරුවාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර F) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1974, 1985, 1991, 2002, 2013, 2019 සහ 2030 හෝ ජූලියානු අවුරුද්ද 1919 (පහළ වගු බලන්න).
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 18වන සියවස: | 1754 | 1765 | 1771 | 1782 | 1793 | 1799 |
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1805 | 1811 | 1822 | 1833 | 1839 | 1850 | 1861 | 1867 | 1878 | 1889 | 1895 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1901 | 1907 | 1918 | 1929 | 1935 | 1946 | 1957 | 1963 | 1974 | 1985 | 1991 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2002 | 2013 | 2019 | 2030 | 2041 | 2047 | 2058 | 2069 | 2075 | 2086 | 2097 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2109 | 2115 | 2126 | 2137 | 2143 | 2154 | 2165 | 2171 | 2182 | 2193 | 2199 |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1801 | 1807 | 1818 | 1829 | 1835 | 1846 | 1857 | 1863 | 1874 | 1885 | 1891 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1902 | 1913 | 1919 | 1930 | 1941 | 1947 | 1958 | 1969 | 1975 | 1986 | 1997 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2003 | 2014 | 2025 | 2031 | 2042 | 2053 | 2059 | 2070 | 2081 | 2087 | 2098 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2109 | 2115 | 2126 | 2137 | 2143 | 2154 | 2165 | 2171 | 2182 | 2193 | 2199 |
සටහන්
- "අ තොමන් ඉයර් බිගිනිං ඔන් ටියුස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලෙන්ඩර් ඉන් ඉයර් 1801 (රුසියාව)" (ජූලියානු දින දසුන, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1801 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව විසින් ග්‍රෙගෝරියානු දින දසුන වැළඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?