අවකාශය

මුල් පිටුව | අවකාශය

අවකාශය (ඉංග්‍රීසි:  Space) යනු ස්ථාන සහ දිශා අඩංගු ත්‍රිමාන සන්තතිකයක් වේ.

කාලය හා අවකාශය සත්ය ලෙසින්ම පවතින යථාර්ථයන් බවත්, වස්තූන් (Objects) අවකාශයෙහි ගිලි ඇති බවත්, සිද්ධීන් (Events) කාලයෙහි සිදුවන බවත් අයිසැක් නිවුටන් උපකල්පනය කළේය. වෙනත් ආකාරයකින් ප්රකාශ කරන්නේ නම් වස්තූන් අවකාශයෙන් වෙන්වන අතර සිද්ධීන් කාලයෙන් වෙන්වේ. යථාර්ථයක් වු අවකාශය, දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් සමන්විත බවත්, කාලය යන්න අවකාශයෙන් ස්වායත්ත වුවක් බවත්, කාලය රේඛීයව ඉදිරියට ගලා යන බවත් අයිසැක් නිවුටන් විශ්වාස කළේය. ලයිබ්නිස්ට (Leibniz)අනුව කාලය හා අවකාශය යනු පිළිවෙලින් සිද්ධීන් අතර හා වස්තූන් අතර සම්බන්ධය දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනසේ කල්පිතයන් මිස යථාර්ථයන් නොවේ. ඔහුට අනුව සිද්ධීන් නැති අවස්ථාවකදී කාලය නොපවතී. එමෙන්ම වස්තූන් නැති තැන අවකාශයක්ද නැත. නිව්ටන් විසින් කරන ලද උපකල්පනයන් සාමාන්ය මනුෂ්යාගේ සංවේදනයන්, සංජානනයන් හා සමපාත වේ. සාමාන්ය මනුෂ්යයාට වැටහෙන පරිදි අවකාශය දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් යුක්තය. අවකාශයෙහි දිග, පළල, උස අපට අත්දැකීමෙන් හෝ මනසින් අවබෝධ කරගත හැකිය. එම මානයන්වලින් පෙන්වන දිශාවන්ට අපට චලනය විය හැකිය. අපට දැනෙන පරිදි අවකාශයට පරිබාහිරව කාලය පවතී. අපට දැනෙන පරිදි දිනක් අවෑමෙන් තව දිනක් උදා වේ. ඒ කාලය ගත වන බැවිණි. අපට කාලය ගලා යාමක් පිළිබඳ අදහසක් ඇත. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් ගැන අපි සංවේදී වෙමු. අපට දැනෙන පරිදි කාලය හා අවකාශය පවතින්නක් හෙවත් යථාර්ථයකි.

අවකාශ දර්ශනය

ස්වභාවදර්මය පිලිබද තිබෙන මතිමතාන්තර, එහි හරය සහ පවතින ලබන මාධ්‍යය පිළිබඳ ඇතිවූ මතගැටුම් ගල්යුගය දක්වා දිවයයි. උදාහරණ ලෙස ප්ලේටෝ (Plato) විසින් රචිත ටිමේයස් (Timaeus) ග්‍රන්ථය හදුන්වාදිය හැකිය.

ගැලිලියෝ

ගැලීලියන් සහ කාටේසියන් විසින් අභ්‍යාවකාශය, අංශු සහ චලනය පිළිබද ඉදිරිපත් කරනු ලැබූ න්‍යායයන්, විද්යාත්මක විප්ලවයක් සඳහා මූලික අඩිතාලම සකසා දෙනු ලැබූ අතර එම න්‍යායයන්, නිව්ටන් විසින් 1687 දී ප්‍රකාශනය කරන ලද ප්‍රින්සිපියා මැතමැටිකා (Principia Mathematica) කෘතිය නිවැරදිව වටහා ගැනීමටද බොහෝ සෙයින් ඉවහල් වේ. ගැලීලියන්ගේ අවකාශය සහ කාල න්‍යායයන් අභ්‍යාවකාශ වස්තූන්ගේ චලනය පිළිබද විස්තර කරනු ලබයි. තවද මෙම න්‍යායයන්, භෟතික විද්‍යාව සඳහා විශාල බලපෑමක් සිදුකල අතර අභ්‍යාවකාශ ගවේශණයේ පුනරුදය මොහුගෙන් ආරම්භ වූ බව සලකනු ලබයි.

නුතන විද්‍යාවේ පුරෝගාමියෙකු වන ගැලීලියෝ විසින්, එවක පිලිගනු ලැබූ ඇරිස්ටෝල් (Aristotelian) සහ ප්ලේටෝ ( Ptolemaic) විසින් ඉදිරිපත් කල භූ කේන්ද්රීය කොස්මොස් (geocentric cosmos) න්‍යායය සංශෝධනය විය යුතු බව පෙන්වා දෙන ලදී. එමෙන්ම, ගැලීලියෝ විසින් නිකොලොස් කොපර්නිකස් Nicolaus Copernicus) විසින් ඉදිරිපත් කල සූර්ය කේන්ද්රීය (heliocentric) ආකෘතියේ නිරවද්‍යතාව පෙන්වා දෙන ලදී. මෙහිදී සූර්යයා මැදි කොට ගනිමින් අනෙකුත් ග්‍රහ වස්තූන් චලනය වන බව පිලිගනු ලබයි.

රෙනේ ඩෙස්කාටෙස්

Leibniz සහ නිව්ටන්

කාන්ට්

Non-Euclidean geometry

ප්‍රධාන ලිපිය: Non-Euclidean geometry
Type of geometry Number of parallels Sum of angles in a triangle Ratio of circumference to diameter of circle Measure of curvature
Hyperbolic Infinite < 180° > π < 0
Euclidean 1 180° π 0
Elliptical 0 > 180° < π > 0

ගවුස් සහ පොයින්කාරේ


අයින්ස්ටයින්

ගණිතය

ප්‍රධාන ලිපිය: Three-dimensional space

භෞතික විද්‍යාව

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e

සාපේක්ෂතාවාදය

ප්‍රධාන ලිපිය: Theory of relativity

විශ්වවේදය

ප්‍රධාන ලිපිය: Shape of the universe

Spatial measurement

ප්‍රධාන ලිපිය: Measurement

Geographical space

In psychology

සමාජ විද්‍යා තුළ

ආශ්‍රිත

  • State space (physics)
  • Absolute space and time
  • Aether theories
  • Cosmology
  • General relativity
  • Philosophy of space and time
  • Proxemics
  • Shape of the universe
  • Social space
  • Space exploration
  • Spacetime (mathematics)
  • Spatial analysis
  • Spatial–temporal reasoning

මූලාශ්‍ර

  1. "Space – Physics and Metaphysics". Encyclopædia Britannica. http://www.britannica.com/eb/article-9068962/space. ප්‍රතිෂ්ඨාපනය 28 April 2008. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවකාශය පිළිබඳ තොරතුරු, අවකාශය යනු කුමක්ද? අවකාශය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.