අව පෑලවිය

මුල් පිටුව | අව පෑලවිය

අව පෑළවිය එසේත් නැත්නම් අව පෑලවිය, යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම අව පෑලවිය යනු සිංහල මාස ක්‍රමයේ දී පුර පසළොස්වක තිථියට පසු සහ අව දියවක තිථියට පෙර යෙදෙන මාසයේ දහසයවන (16) තිථිය යි.

අව පෑලවිය
  • v
  • t
  • e
අව පෑලවිය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-24.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-27.
  3. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-27.
  4. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-29.
පූර්වප්‍රාප්තිකයා
පසළොස්වක
අව පෑලවිය අනුප්‍රාප්තික
අව දියවක

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අව පෑලවිය පිළිබඳ තොරතුරු, අව පෑලවිය යනු කුමක්ද? අව පෑලවිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.