ඇල්ගොරිතම්

මුල් පිටුව | ඇල්ගොරිතම්

ගණිතය හෝ පරිගණක විද්‍යාවේදී,

"ඇල්ගොරිතමයක් යනු නිශ්චිත ගැටළු පන්තියක් විසඳීමට හෝ ගණනය කිරීමක් සිදු කිරීමට සාමාන්‍යයෙන් භාවිතා වන හොඳින් අර්ථ දක්වා ඇති උපදෙස්වල සීමිත අනුපිළිවෙලකි."

ඇල්ගොරිතම් ගණනය කිරීම්, දත්ත සැකසීම, ස්වයංක්‍රීය තර්කනය, ස්වයංක්‍රීය තීරණ ගැනීම සඳහා භාවිතා වේ.

ඉතිහාසය

අවිධිමත් අර්ථ දැක්වීම

විධිමත් කිරීම

පරිගණක දත්ත සැකසීමට ඇල්ගොරිතම අත්‍යවශ්‍ය වේ. බොහෝ පරිගණක වැඩසටහන් වල පරිගණකයක් ඉටු කළ යුතු නිශ්චිත උපදෙස් විස්තර කරනුයේ ඇල්ගොරිතම භාවිතයෙනි.

ඇල්ගොරිතම ප්රකාශ කිරීම

ඇල්ගොරිතම ප්රකාශ කිරීම පහත පරිදි පිළිගත් මට්ටම් තුනකට වර්ග කළ හැක.

  1. ඉහළ මට්ටමේ විස්තරීකරණය
  2. ක්රියාත්මක කිරීම විස්තරීකරණය
  3. විධිමත් විස්තරීකරණය

නිර්මාණය කිරීම

ඇල්ගොරිතම නිර්මාණය යනු, ගැටළු විසඳීම සහ ඉංජිනේරු ඇල්ගොරිතම සඳහා ක්‍රමයක් හෝ ගණිතමය ක්‍රියාවලියක් ගොඩනැගිමයි. ඇල්ගොරිතම නිර්මාණයේ වැදගත්ම අංගයක් වන්නේ ඇල්ගොරිතම තුළදී සම්පත් කාර්යක්ෂමතාව(ධාවන කාලය, මතක භාවිත ප්‍රමාණය) භාවිතා වීමයි.

ඇල්ගොරිතම සෑදීමේ සාමාන්ය පියවර:

01. ගැටළු නිර්වචනය.

02. ආකෘතියක් සංවර්ධනය කිරීම.

03. ඇල්ගොරිතමයේ පිරිවිතර ගොඩනැගිම.

04. ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීම.

05. ඇල්ගොරිතමයේ නිවැරදි බව පරීක්ෂා කිරීම.

06. ඇල්ගොරිතම විශ්ලේෂණය.

07. ඇල්ගොරිතම ක්රියාත්මක කිරීම.

08. වැඩසටහන පරීක්ෂා කිරීම.

09. ලේඛන(Documentation) සකස් කිරීම.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්ගොරිතම් පිළිබඳ තොරතුරු, ඇල්ගොරිතම් යනු කුමක්ද? ඇල්ගොරිතම් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.