ඇවෙක්සුම් අගය

මුල් පිටුව | ඇවෙක්සුම් අගය

සම්භාවිතා සිද්ධාන්තයේ, ඇවෙක්සුම් අගය (හෝ ඇවෙක්සුම, ගණිතමය ඇවෙක්සුම, EV, මධ්‍යන්‍යය, හෝ පළමු ඝූර්ණය) යනුවෙන් අදහස් වන්නේ, ප්‍රතිභානාකාරයට, කිසිවෙකු විසින් සසම්භාවී විචල්‍යය ක්‍රියාවලියක් අනන්ත වාර සංඛ්‍යාවක් සිදු කොට ලැබෙන අගයයන්ගේ සාමාන්‍යය ලබා ගත හැකි නම්, එවිට ඔහු විසින් සසම්භාවී විචල්‍යයක "අපේක්ෂා කරන" අගයය වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇවෙක්සුම් අගය පිළිබඳ තොරතුරු, ඇවෙක්සුම් අගය යනු කුමක්ද? ඇවෙක්සුම් අගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.