ඉරානය

මුල් පිටුව | ඉරානය

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය (IRI) ලෙස හැඳින්වෙන සහ පර්සියාව ලෙසින්ද හැඳින්වෙන, , ඉරානය, යනු, බටහිර ආසියාවෙහි රටකි. බටහිරින් ඉරාකයටද, වයඹ දෙසින් තුර්කියට, අසර්බයිජානයට, සහ ආර්මේනියාවටද, උතුරින් කැස්පියන් මුහුදටද, ඊසාන දෙසින් ටර්ක්මෙනිස්තානයටද, නැගෙනහිර දෙසින් ඇෆ්ගනිස්තානයටද, නිරිත දිගින් පකිස්තානයටද, සහ දකුණු දෙසින් ඕමාන් බොක්කට සහ පර්සියානු බොක්කටද එය මායිම්ව ඇත. 1,648,195 km2 (636,372 sq mi) ප්‍රමාණයක භූමිභාගයක් තුල මිලියන 92 කට අධික බහු-වාර්ගික ජනගහනයක් සහිත ඉරානය, භූගෝලීය ප්‍රමාණය අනුව සහ ජනගහනය අනුව යන දෙයාකාරයටම ගෝලීය වශයෙන් 17වන අනුස්ථිතිය හිමි කර ගනියි. එය සමස්ත ආසියාවෙහි හයවන-විශාලතම රට මෙන්ම ලෝකයෙහි වඩාත් කඳු සහිත රටවල් අතරින් එකකි. නිල වශයෙන් ඉස්ලාමීය ජනරජයක් වන ඉරානය, ප්‍රදේශ පහකට සහ පළාත් 31 කට බෙදා ඇත. ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්‍රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ල‍වයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.

ඉරාන ඉස්ලාමීය ජනරජය
جمهوری اسلامی ایران (පර්සියානු)
Jomhuri-ye Eslâmi-ye Irân
Flag
Emblem
උද්යෝග පාඨය: استقلال، آزادی، جمهوری اسلامی
Esteqlâl, Âzâdi, Jomhuri-ye Eslâmi
"Independence, freedom, the Islamic Republic"
(de facto)
ජාතික ගීය: سرود ملی جمهوری اسلامی ایران
Sorud-e Melli-ye Jomhuri-ye Eslâmi-ye Irân
"National Anthem of the Islamic Republic of Iran"
Iran on the globe
ඉරානයේ සිතියම
අගනුවර
සහ විශාලතම නගරය
ටෙහ්රාන්
35°41′N 51°25′E / 35.683°N 51.417°E / 35.683; 51.417
නිල භාෂා(ව)පර්සියානු
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව)
භාෂා ලැයිස්තුව:
  • Predominantly පර්සියානු
  • 18% Azerbaijani and other Turkic languages (incl. Qashqai, Turkmen)
  • 10% Kurdish
  • 7% Gilaki and Mazanderani
  • 6% Luri
  • 2% Balochi
  • 2% Arabic
  • 2% other(incl. Armenian, Assyrian, Georgian, Laki, Semnani, Talysh, Tati)
National languageපර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
(2003 estimate)
All
  • Predominantly Persians
  • Azeris
  • Kurds
  • Mazanderanis
  • Lurs
  • Gilaks
  • Arabs
  • Armenians
  • Turkmens
  • Baloch
  • Talysh
  • Tat
ජාති නාම(ය)Iranian
රජයUnitary presidential theocratic Islamic republic
• අධ්‍යාත්මික නායක
Ali Khamenei
• ජනාධිපති
Mohammad Mokhber (acting)
• උප ජනාධිපති
Mohammad Mokhber
• පාර්ලිමේන්තුවේ කථානායක
Mohammad Bagher Ghalibaf
• Chief Justice
Gholam-Hossein Mohseni-Eje'i
• Secretary of the Guardian Council
Ahmad Jannati
ව්‍යවස්ථාදායකයIslamic Consultative Assembly
Establishment history
• Elamite Empire
ආ. 3200 BC
• Median Empire
ආ. 678 BC
• Achaemenid Empire
550 BC
• Parthian Empire
247 BC
• Sasanian Empire
224 AD
• Iranian Intermezzo
821
• Safavid Empire
1501
• Afsharid Empire
1736
• Zand Kingdom
1751
• Qajar Empire
1796
• Pahlavi Iran
15 December 1925
• Iranian Revolution
11 February 1979
• Current Constitution
3 December 1979
• Latest amendment
28 July 1989
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,648,195 km2 (636,372 sq mi) (17th)
• ජලය (%)
1.63 (as of 2015)
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
89,705,600 (17th)
• ජන ඝණත්වය
55/km2 (142.4/sq mi) (132nd)
දදේනි (ක්‍රශසා)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.855 trillion (19th)
• ඒක පුද්ගල
$21,220 (78th)
දදේනි (නාමික)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$464,181 billion (34th)
• ඒක පුද්ගල
$5,310 (113th)
ගිනි (2019)40.9
මධ්‍යම
මාසද (2022) 0.780
ඉහළ · 78th
ව්‍යවහාර මුදලIranian rial (ریال) (IRR)
වේලා කලාපයUTC+3:30 (IRST)
දින ආකෘතිyyyy/mm/dd (SH)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+98
ISO 3166 codeIR
අන්තර්ජාල TLD
  • .ir
  • ایران.
ඔබට මෙම ලිපිය තුළ ඇති Persian text නිසි පරිදි දර්ශනය වීමට ප්‍රදර්ශන සහාය අවශ්‍ය වනු ඇත.

ආශ්‍රිත

  • ආසියාව ද්වාරය
  • ඉරානය වටසන

සටහන්

  1. පර්සියානු: جمهوری اسلامی ایران, romanized: Jomhuri-ye Eslâmi-ye Irân, pronounced [dʒomhuːˈɾiːje eslɒːˈmiːje ʔiːˈɾɒːn] .
  2. ඉංග්‍රීසි: i/ˈpɜːrʒə/ PUR-zhə.
  3. ඉංග්‍රීසි: i/ɪˈrɑːn/ ih-RAHN හෝ /ɪˈræn/ ih-RAN හෝ /aɪˈræn/ eye-RAN;පර්සියානු: ایران, romanized: Irân, pronounced [ʔiːˈɾɒːn] .

මූලාශ්‍ර

  1. Jeroen Temperman (2010). State-Religion Relationships and Human Rights Law: Towards a Right to Religiously Neutral Governance. Brill. pp. 87–. ISBN 978-90-04-18148-9. 10 April 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 June 2015. The official motto of Iran is [the] Takbir ('God is the Greatest' or 'God is Great'). Transliteration Allahu Akbar. As referred to in art. 18 of the constitution of Iran (1979). The de facto motto however is: 'Independence, freedom, the Islamic Republic.'
  2. "Iran – Languages". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 5 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 January 2020.
  3. "Constitution of Islamic Republic of Iran, Chapter II: The Official Language, Script, Calendar, and Flag of the Country, Article 15". Iran Chamber Society. 30 July 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 June 2023.
  4. "Iran". The World Factbook. Central Intelligence Agency (United States). 8 February 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
  5. Tohidi 2009, පිටු අංකය: 300.
  6. "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). 24 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 October 2020.
  7. "Iran Population (2024) – Worldometer". 23 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 March 2024.
  8. "World Economic Outlook Database, April 2024 Edition. (Iran)". International Monetary Fund. 16 April 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2024.
  9. "Gini index". World Bank. 21 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2023.
  10. "Human Development Report 2023/24" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 13 March 2024. p. 289. 13 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 13 March 2024.
  11. "ඩෙෆිනිෂන් ඔෆ් ඉරාන්". මේරියම් වෙබ්ස්ටර් (ඉංග්‍රීසි බසින්). 24 සැප්තැම්බර් 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
  12. "ඉරාන් පොපියුලේෂන් (2025)". වර්ල්ඩොමීටර් (ඉංග්‍රීසි බසින්). 23 නොවැම්බර් 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 මැයි 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉරානය පිළිබඳ තොරතුරු, ඉරානය යනු කුමක්ද? ඉරානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.