මෙය, 1956, 1984, 2012, 2040, හෝ 2068 වැනි, ජනවාරි 1 දින ඉරිදා දිනයකින් ඇරඹෙන ඕනෑම අධික අවුරුද්දක් (ඩොමිනිකල් අකුර AG) සඳහා, දින දසුන වෙයි.
13වන සිකුරාදා දිනයන් තෙවරක් සිදුවන එකම අධික අවුරුද්ද මෙය වෙයි ( බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි). 13වන සිතුරාදා සිදුවන එක් එක් අවස්ථාව, මාස තුනකදී, එනම් ජනවාරි, අප්‍රේල්, සහ ජූලි වලදී සිදු වෙයි. අද්විතීය ලෙසින්, මෙම සිදුවීම් තුන, එකිනෙකින් සති 13 අන්තරයක් සහිතව සිදු වෙයි.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| සහස්‍රය | ශතකය | වසර | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2 වන සහශ්‍රවර්ෂය: | 18 වන සියවස: | 1764 | 1792 | ||||||||
| 2 වන සහශ්‍රවර්ෂය: | 19 වන සියවස: | 1804 | 1832 | 1860 | 1888 | ||||||
| 2 වන සහශ්‍රවර්ෂය: | 20 වන සියවස: | 1928 | 1956 | 1984 | |||||||
| 3 වන සහශ්‍රවර්ෂය: | 21 වන සියවස: | 2012 | 2040 | 2068 | 2096 | ||||||
| 3 වන සහශ්‍රවර්ෂය: | 22 වන සියවස: | 2108 | 2136 | 2164 | 2192 | ||||||
ආශ්‍රිත
- “අ ලීප් ඉයර් බිගිනිං ඔන් සන්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් බිටුව: HTMcal[permanent dead link].
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද පිළිබඳ තොරතුරු, ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද යනු කුමක්ද? ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?