බොහෝවිට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයත් ලෙසින්ද හැඳින්වෙන, උත්තර මන්ත්‍රී මණ්ඩලයක් යනු, ද්විමණ්ඩල ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකෙන් එකක් වන අතර, අනෙකුත් මණ්ඩලය වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙයි.
එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වන ව්‍යවස්ථාදායකයක් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.
සටහන් සහ ආශ්රිත
- බයිකැමරලිසම් (1997) ජෝර්ජ් සෙබෙලිස් විසින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උත්තර මන්ත්‍රී මණ්ඩලය පිළිබඳ තොරතුරු, උත්තර මන්ත්‍රී මණ්ඩලය යනු කුමක්ද? උත්තර මන්ත්‍රී මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?