උත්තිය රජ අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 267 සිට ක්‍රිපූ 257 දක්වා රාජ්‍යය පාලනය කල, රජරට රාජධානියෙහි රජ කෙනෙකි. මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම සිදුවූයේ මෙතුමාගේ රාජ්‍ය සමයේදී ය.
| උත්තිය රජ | |
|---|---|
| රජරට රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 267– ක්‍රිපූ 257 |
| පූර්වප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
| අනුප්‍රාප්තිකයා | මහාසිව රජ |
| වංශය | විජය |
| පියා | මුටසිව රජ |
| මව | නොදනී. |
මෙයද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උත්තිය රජ පිළිබඳ තොරතුරු, උත්තිය රජ යනු කුමක්ද? උත්තිය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?