එක්සත් ජනතා නිදහස් සන්ධානය

මුල් පිටුව | එක්සත් ජනතා නිදහස් සන්ධානය

එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු ශ්‍රී ලංකාවේ දේශපාලනික සන්ධානයකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඉංග්‍රීසි නමUnited People's Freedom Alliance
දෙමළ නමஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டணி
සභාපතිමෛත්‍රීපාල සිරිසේන
මහ-ලේකම්මහින්ද අමරවීර
ආරම්භකචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
ආරම්භය2004
මූලස්ථානය301 ටී. බී. ජයා මාවත, කොළඹ 10
තරුණ පාර්ශවයනිදහස් තරුණ පෙරමුණ
මතවාදයප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
නිල වර්ණ     නිල්
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
95 / 225
මැතිවරණ ලාංඡනය
බුලත් කොළය
වෙබ් අඩවිය
sandanaya.lk
  • මැතිවරණ

සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය

2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි. 2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි‍යගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය. 2005 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005 දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 50.29% ලබමින් පළවෙනි තැනට පත්විය. 2010 දී ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010 දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 57.88% ලබමින් පළවෙනි තැනට පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015 දී තෙවන වතාවට තරඟ වැදුනු එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් විය.

මැතිවරණ ඉතිහාසය

ජනාධිපතිවරණ

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණ
වසර අපේක්ෂකයා ඡන්ද % ප්‍රතිඵලය
2005 මහින්ද රාජපක්ෂ 4,887,152 50.29% ජය
2010 මහින්ද රාජපක්ෂ 6,015,934 57.88% ජය
2015 මහින්ද රාජපක්ෂ 5,768,090 47.58% පරාජය

පාර්ලිමේන්තු මැතිවරණ

වසර ඡන්ද % ආසන ගණන +/– ආණ්ඩුව
2004 4,223,970 45.60%
105 / 225
105 ආණ්ඩුව
2010 4,846,388 60.33%
144 / 225
39 ආණ්ඩුව
2015 4,732,664 42.38%
95 / 225
▼ 49 ආණ්ඩුව/විපක්ෂය

ආශ්‍රිත

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

මූලාශ්‍ර


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳ තොරතුරු, එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු කුමක්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.