එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමරිකානු එක්සත් ජනපදයෙහි උත්තරීතර නීතිය වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු වගන්ති තුන විසින් ෆෙඩරල් රජයෙහි ශාඛා තුනෙහි නීතිරීති හා බලතල වෙන් කොට තහවුරු කරයි: ව්‍යවස්ථාදායකයක්, එනම් ද්වි-මණ්ඩල කොංග්‍රස් මණ්ඩලය; ජනාධිපති විසින් නායකත්වය සපයන විධායක ශාඛාවක්; සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නායකත්වය සපයන ෆෙඩරල් අධිකරණයක්. අවසන් වගන්ති සතර විසින් ෆෙඩරල් වාදයෙහි මූලධර්ම හුවා දක්වයි. දසවන සංශෝධනය විසින් ෆෙඩරල් ක්‍රමයෙහි ලක්ෂණ තහවුරු කර දක්වයි.
| එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | |
|---|---|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුල් පිටපතෙහි පළමුවන පිටුව | |
| Created | සැප්තැම්බර් 17, 1787 |
| අපරානුමත කරන ලද්දේ | ජූනි 21, 1788 |
| ස්ථානය | ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, වොෂිංටන්, ඩී.සී. |
| Author(s) | ෆිලඩෙල්ෆියා සම්මේලනය |
| අත්සන් | අභිනියෝජිතයන් 55 අතුරින් 39 දෙනෙකු |
| හේතුව | සහසන්ධීයන කොන්දේසි (1777) වෙනුවට භාවිතා කිරීමට |
සටහන්
උපන්‍යාස
- මයර්, පෝලින්. “රැටිෆිකේෂන්: ද පීප්ල් ඩිබේට් ද කන්ස්ටිට්‍යුෂන්, 1787-1788”. 2010. ISBN 978-0-684-86854-7, p. 35.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තොරතුරු, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්ද? එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක් දර්ශනය කරන්නේ?