එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ

මුල් පිටුව | එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ

තුන්වන ජෝර්ජ් රජ (ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික්; 4 ජූනි 1738 – 29 ජනවාරි 1820) යනු, 1760 ඔක්තොම්බර 25 දින සිට 1801 ජනවාරි 1 දිනදී රටවල් දෙක එක්සත් වීම දක්වා මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රජ සහ, එතැන් සිට ඔහුගේ මරණය දක්වා මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි රජද විය.

තුන්වන ජෝර්ජ් රජ
ඇලන් රැම්සේ, 1762 විසින් ඔටුනු පැලැඳීමේ ආලේඛ්‍ය චිත්‍රය
මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ' රජ පසුව
'එක්සත් රාජධානියේ සහ හැනොවර් හි රජ (more...)
රාජ්‍ය සමය25 ඔක්තොම්බර් 1760 –
29 ජනවාරි 1820
සිංහාසනාරූඪය22 සැප්තැම්බර් 1761
පූර්වප්‍රාප්තිකයාII වන ජෝර්ජ් රජු
අනුප්‍රාප්තිකයාIV වන ජෝර්ජ් රජු
අනුරජජෝර්ජ්, වේල්සයේ කුමරු (පසුව IV වන ජෝර්ජ් රජු )(1811–1820)
Prime Ministers
See list
  • Duke of Newcastle
    Earl of Bute
    George Grenville
    Marquess of Rockingham
    Earl of Chatham
    Duke of Grafton
    Lord North
    Earl of Shelburne
    Duke of Portland
    William Pitt the Younger
    Henry Addington
    Lord Grenville
    Spencer Perceval
    Earl of Liverpool
භූමදානය16 පෙබරවාරි 1820
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය
වල්ලභයාමැක්ලන්බර්ග්-ස්ට්‍රෙලිස්z හි චාර්ලට් කුමරිය
දරුවන්එක්සත් රාජධානියේ IV වන ජෝර්ජ් රජු
ෆ්‍රෙඩ්රික් කුමරු, යෝර්ක් හි ආදිපාද
එක්සත් රාජධානියේ IV වන විලියම් රජු
චාර්ලට්, Princess Royal,ව'ටම්බර්ග් හි රාජකීය බිසව
එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද
ඔගස්ටා සොෆියා කුමරිය
එලිසබෙත් කුමරිය, Landgravine of Hesse-Homburg
හැනොවර් හි I වන අර්නස්ට් ඔගස්ටස් රජු
ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු, සසෙක්ස් හි ආදිපාද
ඇඩෝල්පස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාද
මේරි කුමරිය, ග්ලොසෙස්ටර් හි සහ එඩින්බරෝ හි ආදිපාද දේවිය
සොෆියා කුමරිය
ඔක්ටාවිස් කුමරු
ඇල්ෆ්‍රඩ් කුමරු
ආමිලියා කුමරිය
සම්පූර්ණ නාමය
ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික්
වංශයහැනොවර් රාජ වංශය
පියාෆ්‍රෙඩ්රික්, වේල්සයේ කුමරු
මවසැකස-ගොතා හි ඔගස්ටා කුමරිය
ආගමක්‍රිස්තියානි(එංගලන්ත සභාව)
අත්සන


සටහන්

  1. 1752 වසර දක්වා මහා බ්‍රිතාන්‍යයෙහි භාවිතාවූ පැරණි ශෛලියෙහි ජූලියානු දිනදසුන ප්‍රකාර 24 මැයි.


ආශ්‍රිත

පුස්තක නාමාවලිය

  • අයිලන්, ස්ටැන්ලි (1972). ජෝර්ජ් ද තර්ඩ්. ලන්ඩනය: කොලින්ස්. ISBN 0-00-211412-7.

වැඩිදුරටත් කියවීම්

  • බ්ලැක්, ජෙරමි (1996 ශරත්). "කුඩ් ද බ්‍රිටිෂ් හෑව් වොන් දි ඇමරිකන් වෝ ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස්?" ජර්නල් ඔෆ් ද සොසයිටි ෆො ආමි හිස්ටොරිකල් රිසර්ච්. 74 (299): 145–154. 2006 වසරෙහිදී ඔහයියෝ ප්‍රාන්තයෙහිදී සිදු කෙරුණු මාර්ගගත විනාඩි-90 විඩියෝ දේශනය; රියල් ප්ලේයර් අවශ්‍ය වෙයි
එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ
හැනොවර් රාජ වංශය
උපත: 4 ජූනි 1738-29 ජනවාරි 1820 වෙල්ෆ් රාජ වංශය හි උප වංශයකි
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන ජෝර්ජ් රජ
එක්සත් රාජධානියේ රජ
25 ඔක්තෝබර් 1760 –29 ජනවාරි 1820
අනුප්‍රාප්තිකයා 
හතරවන ජෝර්ජ් රජ
අයර්ලන්තයේ රජ
25 ඔක්තෝබර් 1760 –31 දෙසැම්බර් 1800
අයර්ලන්තය එක්සත් රාජධානියේ
කොටසක් බවට පත්විය
1800 එක්සත් වීමේ පනත
වියානා සභාව හැනෝවර් හි රජ
12 ඔක්තෝබර් 1814 –29 ජනවාරි 1820
අනුප්‍රාප්තිකයා 
හතරවන ජෝර්ජ් රජ
එක්සත් රාජධානියේ වංශාධිපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
ෆ්‍රෙඩ්‍රික් කුමරු
වේල්සයේ කුමරු
20 අප්‍රේල් 1751 –25 ඔක්තෝබර් 1760
අනුප්‍රාප්තිකයා 
ජොර්ජ් කුමරු
පසුව හතර වන ජොර්ජ් රජ
එඩින්බරෝ හි ආදිපාද
31 මාර්තු 1751 –25 ඔක්තෝබර් 1760
එක්සත් රාජධානියේ රාජ ප්‍රාප්ත විය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ පිළිබඳ තොරතුරු, එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ යනු කුමක්ද? එක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.