ඔක්තොම්බර් විප්ලවය (රුසියානු: Октя́брьская револю́ция, tr. Oktyabr'skaya revolyutsiya, IPA: [ɐkˈtʲæbrʲskəjə rʲɪvɐˈlʲʉtsɨjə]), නිල වශයෙන් මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු: Вели́кая Октя́брьская социалисти́ческая револю́ция, tr. Velikaya Oktyabr'skaya sotsialisticheskaya revolyutsiya) සහ, පොදු ව්‍යවහාරයේ රතු ඔක්තොම්බරය, ඔක්තොම්බර් නැගීසිටීම හෝ බොල්ෂෙවික් විප්ලවය, යනු පුළුල් 1917 රුසියානු විප්ලවය තුල රාජ්‍ය බලය ඩැගැ ගැනීමයි.
| බොල්ෂෙවික් විප්ලවය | |||||||
|---|---|---|---|---|---|---|---|
| 1917 රුසියානු විප්ලවය, 1917–23 විප්ලව සහ රුසියානු සිවිල් යුද්ධය හි කොටසකි | |||||||
1917දී වල්කන් කම්හලේදී රෙඩ් ගාඩ්වරුන්. | |||||||
| |||||||
| යුද්ධාවතීරයන් | |||||||
| බොල්ෂෙවික් වරුන්
| රුසියානු ජනරජය (නොවැම්බර් 7 දින දක්වා) රුසියානු අන්තර්වාර රජය (නොවැම්බර් 8 දින දක්වා) | ||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||
| ව්ලැඩිමියර් ලෙනින් ලියොන් ට්‍රොට්ස්කි පැවෙල් ඩයිබෙන්කො | සැකිල්ල:ධජ නිරූපකය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි | ||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||
| 10,000 රතු නාවිකයෝ, 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ | 500-1,000 ස්වෙච්ඡා සොල්දාදුවෝ, 1,000 කාන්තා බලකායේ සොල්දාදුවෝ | ||||||
| අපාතිකයන් සහ හානි | |||||||
| රෙඩ් ගාඩ් සොල්දාදුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ | සියල්ලෝ සේවා අතැර ගියෝහ | ||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔක්තොම්බර් විප්ලවය පිළිබඳ තොරතුරු, ඔක්තොම්බර් විප්ලවය යනු කුමක්ද? ඔක්තොම්බර් විප්ලවය යනු කුමක් දර්ශනය කරන්නේ?