පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.
පිලිපීන ජනරජය රෙපුබ්ලිකා නං පිලිපීනස් | |
|---|---|
කොඩිය Coat of arms | |
| නිදහස | |
• ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි | ජූනි 12, 1898 |
• එක්සත් ජනපද පාලනය | ජූලි 4, 1902 |
• ස්වයං-පාලනය | මාර්තු 24, 1934 |
• එක්සත් ජනපදය වෙතින් නිදහස | ජූලි 4, 1946 |
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | පෙබරවාරි 2, 1987 |
| වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | [convert: invalid number] (73) |
| ගිනි (2009) | 43.0 මධ්‍යම · 44වන |
| මාසද (2013) | 0.654 මධ්‍යම · 114වන |
| ව්‍යවහාර මුදල | පෙසෝ (ෆිලිෆිනෝ: [piso] Error: {{Lang}}: text has italic markup (help)) (₱) (PHP) |
| වේලා කලාපය | UTC+8 (PST) |
• ගිම්හාන (DST) | UTC+8 (භාවිතා නොකෙරෙයි) |
| දින ආකෘති | mm/dd/yyyy |
| රිය ධාවන මං තීරුව | දකුණ |
| ඇමතුම් කේතය | +63 |
| අන්තර්ජාල TLD | .ph |
ආශ්රිත
- "ගිනි ඉන්ඩෙක්ස්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 2 මාර්තු 2011.
- "නැෂනල් හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්ස් ෆො ද පිලිපීන්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 20 මැයි 2013.
- ලූකස්, බ්‍රයන් (අගෝස්තු 2005). "විච් සයිඩ් ඔෆ් ද රෝඩ් ඩූ දේ ඩ්‍රයිව් ඕන්?". සම්ප්‍රවේශය 2009-02-22.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිලිපීනය පිළිබඳ තොරතුරු, පිලිපීනය යනු කුමක්ද? පිලිපීනය යනු කුමක් දර්ශනය කරන්නේ?