කාශ්‍යප බුදුන් වහන්සේ

මුල් පිටුව | කාශ්‍යප බුදුන් වහන්සේ

කාශ්‍යප බුදුන් වහන්සේ යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ, බුද්ධවංස පාළියේ 24 පරිච්ඡේදයේ සඳහන් ඇති පුරාණ බුදුවරුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේට බොහෝ කලකට පෙර වැඩ සිටි අවසන් බුදුන් වහන්සේ විය.

කාශ්‍යප බුදුන් වහන්සේ
ආනන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමාව
පෞද්ගලික තොරතුරු
උපතබරණැස (වරණාසි)
මරණයසේතව්‍ය නගරය කසී රට
ජ්‍යෙෂ්ඨ තනතුරු
පූර්වප්‍රාප්තිකයාකෝණාගමන බුදුන් වහන්සේ
අනුප්‍රාප්තිකයාගෞතම බුදුන් වහන්සේ
පවුල
කලත්‍රයාසුනන්දා
දෙමව්පියෝබ්‍රහ්මදත්ත බමුණා (පියා), ධනවතී (මව)
දරුවෝවිජිතසේන

ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව, කාශ්‍යප යනු අටවිසි බුදුවරුන්ගෙන් විසිහත්වන, සත් බුදුවරුන්ගෙන් හයවන සහ වර්තමාන කල්පයේ බුදුවරුන් පස් නමගෙන් තෙවන බුදුන් වේ.

ආශ්‍රේයයන්

  1. Gärtner, Uta; Jens Lorenz (1994). Tradition and modernity in Myanmar. LIT Verlag. p. 281. ISBN 978-3-8258-2186-9.
බෞද්ධ ධුරන්ධර
පූර්වප්‍රාප්තිකයා
කෝණාගමන බුදුන් වහන්සේ
අතීත සත් බුදුවරු අනුප්‍රාප්තික
ශාක්‍යමුණි බුදුන් වහන්සේ
  • v
  • t
  • e
අට විසි බුදුවරු
  1. Taṇhaṃkara
  2. Medhaṃkara
  3. Saraṇaṃkara
  4. දීපංකර
  5. Koṇḍañña
  6. Maṅgala
  7. Sumana
  8. Revata
  9. Sobhita
  10. Anomadassi
  11. Paduma
  12. Nārada
  13. Padumuttara
  14. Sumedha
  15. Sujāta
  16. Piyadassi
  17. Atthadassi
  18. Dhammadassi
  19. Siddhattha
  20. Tissa
  21. ඵුස්ස
  22. විපස්සී
  23. Sikhi
  24. Vessabhu
  25. Kakusandha
  26. කෝණාගමන
  27. කාශ්‍යප
  28. ගෞතම
අනාගත:
  • මෛත්‍රෙය
බුද්ධාගම ද්වාරය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාශ්‍යප බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු, කාශ්‍යප බුදුන් වහන්සේ යනු කුමක්ද? කාශ්‍යප බුදුන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.