ර‍ටවැසිභාවය

මුල් පිටුව | ර‍ටවැසිභාවය

පුද්ගලයෙකු යම් රටක පූර්ණ සමාජිකයෙක් නීතියෙන් සැලකීම රටවැසිභාවය හෙවත් පුරවැසිභාවය නම්වේ.

වදන

අතීතයේ සිට මේ සඳහා ර‍ටවැසිභාවය යන යෙදුම භාවිතාවිය. පසුව ලක්දිව ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවත් කාලයේ ර‍ටවැසිභාවය සඳහා Citizenship යන ඉංග්‍රීසි යෙදුමේ ඍජු පරිවර්තනයක් ලෙස පුරවැසිභාවය ලෙස භාවිතයද ආරම්භවිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ර‍ටවැසිභාවය පිළිබඳ තොරතුරු, ර‍ටවැසිභාවය යනු කුමක්ද? ර‍ටවැසිභාවය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.