කැන්බරා

මුල් පිටුව | කැන්බරා

කැන්බරා, ඕස්ට්‍රේලියාවේ අගනගරයයි. ජනගහනය 345000 ඉක්මවන අතර එය ඕස්ට්‍රේලියාවේ විශාලතම 8 වන නගරයයි. කැන්බරා නගරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උතුරැ කෙලවරට වන්න සිඩ්නි සිට 280 නප නිරිත දිගිනුත් මෙල්බන් සිට 660 පමණක් ඊසාන සිට වන්නටයි.

කැන්බරා
ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශය
Clockwise: Parliament House, Australian War Memorial, view of the city along the parliamentary axis, Black Mountain Tower, National Library of Australia, and Australian National University
කැන්බරා
ඛණ්ඩාංක35°18′29″S 149°07′28″E / 35.30806°S 149.12444°E / -35.30806; 149.12444
ජනගහණය381,488 (2013) (8වන)
 • ඝනත්වය428.6/km2 (1,110/sq mi)
සංස්ථාපනය12 මාර්තු 1913
භූමි ප්‍රමාණය814.2 km2 (314.4 sq mi)
වේලා කලාපයAEST (UTC+10)
 • ගිම්හාන (DST)AEDT (UTC+11)
පිහිටුම
  • 286 km (178 mi) SW of Sydney
  • 669 km (416 mi) NE of Melbourne
  • 1,159 km (720 mi) E of Adelaide
  • 1,203 km (748 mi) SSW of Brisbane
  • 3,726 km (2,315 mi) ESE of Perth
Territory electorate(s)
  • Molonglo,
  • Ginninderra
  • Brindabella
Federal Division(s)
  • Canberra
  • Fraser
Mean max temp Mean min temp Annual rainfall
19.7 °C
67 °F
6.5 °C
44 °F
616.4 mm
24.3 in

සිඩ්නි හා‍ මෙල්බර්න් නගර අතර පැවති ආරවුල් නිසා ඇති වු ගිවිසුමක් ලෙස කැන්බරා නගරය 1908 දී තෝරා ගෙන ඇත. 1913 දී නගර නිර්මාණය ආරම්භ කළ අතර එය නිර්මාණය කළේ චිකාගෝහි නගර ශිල්පින් වන වෝල්ටර් බර්ලි ග්‍රිෆින් හා මැරියන් මේ හොන් ග්‍රිෆින් විසිනි.

නගර නිර්මාණයේදී උද්‍යාන නිර්මාණයන්ට අවධානය යොමුවිණි. පසුව ඒ හේතුකොට ගෙන කැන්බරා නගරය බුෂ් කැපිටල් ලෙස හැදින්විණි. කෙසේ නමුත් නගරයේ දියුණුවට සංවර්ධනයට හා වෙළෙඳාමේ දියුණුවට දෙවන ලෝක යුද්ධය හරස් වුණි.

සටහන්

  1. "3218.0 - Regional Population Growth, Australia, 2012–13: එස්ටිමේටඩ් රෙසිඩන්ට් පොපියුලේෂන්, ස්ටේට්ස් ඇන්ඩ් ටෙරිටරීස් - Greater Capital City Statistical Areas (GCCSAs)". ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. 3 April 2014. සම්ප්‍රවේශය 8 April 2014. ERP at 30 June 2013.
  2. "3218.0 – රීජනල් පොපියුලේෂන් ග්‍රෝත්, ඕස්ට්‍රේලියා, 2012". ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. 20 August 2013. 12 February 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 January 2014.
  3. "Planning Data Statistics". ACT Planning & Land Authority. 21 July 2009. 2 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 May 2010.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැන්බරා පිළිබඳ තොරතුරු, කැන්බරා යනු කුමක්ද? කැන්බරා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.