කොළඹ නගර ශාලාව ලෙස හඳුන්වනු ලබන්නේ, කොළඹ මහනගර සභාව සහ කොළඹ නගරාධිපති කාර්යාලය පිහිටුවා තිබෙන, ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලයි. එය කොළඹ, විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඉදි කොට තිබේ.
| කොළඹ නගර ශාලාව Colombo Town Hall | |
|---|---|
| கொழும்பு டவுன் ஹால் | |
කොළඹ නගර ශාලාව | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | නව සාම්ප්‍රදායික |
| නගරය | කොළඹ |
| රට | ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°E |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 1924 |
| සමාප්තිය | 1927 |
| අනුග්‍රාහකයා | කොළඹ මහනගර සභාව |
| සැලසුම සහ ඉදිකිරීම | |
| ගෘහනිර්මාණ ශිල්පියා | එස්. ජේ. එඩ්වඩ් |
ඉතිහාසය
ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් ගල, 1924 වර්ෂයේ මැයි 24 වන දිනදී, එවක කොළඹ නගරාධිපති වූ ටී. රෙයිඩ් (T. Reid) මහතා විසින් තබනු ලැබූ අතර, ඉදිකිරීම් කටයුතු 1927 වර්ෂයේදී නිමකරනු ලැබීය. කොළඹ නගර ශාලාවේ නිර්මාණ ශිල්පියා වූවේ එස්. ජේ. එඩ්වඩ් මහතායි.
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ නගර ශාලාව පිළිබඳ තොරතුරු, කොළඹ නගර ශාලාව යනු කුමක්ද? කොළඹ නගර ශාලාව යනු කුමක් දර්ශනය කරන්නේ?