පුර තෙළෙස්වක, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ දහතුන්වන (13) තිථිය වෙයි. එසේම පුර තෙළෙස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර දොළොස්වක තිථියට පසු සහ පුර තුදුස්වක තිථියට පෙර යෙදෙන මාසයේ දහතුන්වන (13) තිථිය යි.
පුර තෙළෙස්වක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
පැරණි "පොහොය දොළහ" තුල එන එක් පොහොය දිනය කි.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-26.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-25.
- "සග මොක් සැප සදන උපෝසථ අෂ්ඨාංග ශීලය". බුදුසරණ පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-22.
| පූර්වප්‍රාප්තිකයා පුර දොළොස්වක | පුර තෙළෙස්වක | අනුප්‍රාප්තික පුර තුදුස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර තෙළෙස්වක පිළිබඳ තොරතුරු, පුර තෙළෙස්වක යනු කුමක්ද? පුර තෙළෙස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?