ගංගා

මුල් පිටුව | ගංගා
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

ගඟ හෙවත් ඔය යනු තවත් ගඟ/ඔය කට, විලකට හෝ සාගරයට ගලාබසින විශාල ස්‍වභාවික ජල ධාරාවකි.

ගංගාවක් නිර්මාණය වීම

ගංඟාවක් ආරම්භය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථිරවම ප්‍රකාශ කළ නොහැක. මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාල ජල කඳකි. මි‍ට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි. එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ.

දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි. එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.

කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්(Glaciers)හෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.

මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය. නොගැඹුරැය. ජලය ගලන්නේද සෙමිනි. එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි. එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ. ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පතුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.

අමතර අවධානයට

  • Environment ද්වාරය
  • Ecology ද්වාරය
  • World ද්වාරය
Arts, entertainment, and media
  • "Old Man River"
  • The Riverkeepers (book)
General
  • දොළ
  • ඇල
  • ඔය
  • Drought
  • Fluvial
  • Reach (geography)
  • Salt tide
  • Water conflict
Crossings
  • Bridge
  • Ferry
  • Ford (crossing)
  • Tunnel
Habitats
  • Exposed riverine sediments
  • Riparian zone
Lists
  • Lists of rivers
  • List of international border rivers
  • List of rivers by continent
  • List of rivers by discharge
  • List of rivers by length
  • List of waterways
Transport
  • Barge
  • Raft
  • River transport
  • Riverboat
  • Sailing
  • Steamboat
  • Towpath
  • Yacht

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගංගා පිළිබඳ තොරතුරු, ගංගා යනු කුමක්ද? ගංගා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.