පුර සැටවක

මුල් පිටුව | පුර සැටවක

පුර සැටවක, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ සයවන (6) තිථිය වෙයි. එසේම පුර සැටවක යනු සිංහල මාස ක්‍රමයේ දී පුර විසේනිය තිථියට පසු සහ පුර සතවක තිථියට පෙර යෙදෙන මාසයේ සයවන (6) තිථිය යි.

පුර සැටවක
  • v
  • t
  • e
පුර සැටවක , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-19.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-18.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-19.
පූර්වප්‍රාප්තිකයා
පුර විසේනිය
පුර සැටවක අනුප්‍රාප්තික
පුර සතවක

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර සැටවක පිළිබඳ තොරතුරු, පුර සැටවක යනු කුමක්ද? පුර සැටවක යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.