ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව

මුල් පිටුව | ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව

මුරුසියට පිටුවල් කරවූවෝ

  • ඇහැලේපොල මහ නිලමේ
  • පිළිමතලාවේ මහ නිලමේ
  • ගොඩේගෙදර අදිකාරම
  • මත්තෙමගොඩ දිසාව
  • ඊරියගම දිසාවේ
  • ඊරියගම රටේ මහත්තයා
  • මීවතුරේ හිටපු ලේකම්
  • කෙම්පිටියේ කෝරාළ
  • වල්පලාගොල්ලේ මුහන්දිරම්
  • පිටවල, ලේකම්
  • හාපත්ගමුව ලොකු මොහොට්‌ටාල
  • හාපත්ගමුව කුඩා මොහොට්‌ටාල
  • දේදුනුපිටිය මොහොට්‌ටාල
  • වෑත්තෑවේ හිටපු රටේ රාළ
  • කැටකුඹුරේ හිටපු රටේ රාළ
  • කුරුකොහෝගම කිරිබණ්‌ඩා
  • ඉහගම උන්නාන්සේ
  • කොහුකුඹුරේ රටේ රාළ
  • දන්ගමුවේ මොහොට්‌ටාල
  • වත්තේකැලේ රටේ මහත්තයා
  • රහුපොල පිහන රාළ
  • මීගස්‌පිටියේ රටේ රාළ

ගොඩේගෙදර ඌවේ අදිකාරම- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කොටවෙර උඩගම ග්‍රාමය. තලගුණේ හිටපු වන්නකු නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, තලගුණේ ග්‍රාමය, අඹගස්‌පිටියේ නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වේඬරුව ග්‍රාමය, දෙමෝදර මොහොට්‌ටාල- රත්නපුර දිස්‌ත්‍රික්‌කය, ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, දෙමෝදර ග්‍රාමය, වෑගොඩපොල රටේ රාළ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය, වෑගොඩපොල සළුවඩන නිලමේ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය.

මලක්‌කාවට පිටුවහල් කරවූවෝ

  • ගොංගාලේගොඩ බණ්‌ඩා

ආශ්‍රිත ලිපි

  • ඌව වෙල්ලස්ස කැරැල්ල

බාහිර යොමු

  • රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර සංරක්ෂණය කළ පිටපත 2013-11-27 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව යනු කුමක්ද? ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.