ජයලත් ජයවර්ධන

මුල් පිටුව | ජයලත් ජයවර්ධන

රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී.

ගරු
ජයලත් ජයවර්ධන
තනතුර දරමින්
1994–2013
පුද්ගලික තොරතුරු
උපත16 අගෝස්තු 1953(1953-08-16)
ශ්‍රී ලංකාව
විපත30 May 2013(2013-05-30) (aged 59)
සිංගප්පූරුව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෘත්තියදේශපාලඥයෙකු, වෛද්‍යවරයකු

ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.

ආශ්‍රිත

  1. හාවිලන්ඩ්, චාර්ල්ස්. "බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස්". Bbc.co.uk. සම්ප්‍රවේශය 2013-06-01.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයලත් ජයවර්ධන පිළිබඳ තොරතුරු, ජයලත් ජයවර්ධන යනු කුමක්ද? ජයලත් ජයවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.