ජයවීර බණ්ඩාර

මුල් පිටුව | ජයවීර බණ්ඩාර

සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.

ජයවීර බණ්ඩාර
සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා
රාජ්‍ය සමය1511
පූර්වප්‍රාප්තිකයාසේනාසම්මත වික්‍රමබාහු
අනුප්‍රාප්තිකයාකරලියැදේ බණ්ඩාර
වංශයකෝට්ටේ රාජකීයන්
පියාසේනාසම්මත වික්‍රමබාහු

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයවීර බණ්ඩාර පිළිබඳ තොරතුරු, ජයවීර බණ්ඩාර යනු කුමක්ද? ජයවීර බණ්ඩාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.