ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ජගත් වික්‍රමරත්න | |
|---|---|
| Jagath Wickramaratne | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 23 වන කථානායකවරයා | |
| තනතුර දරමින් 17 දෙසැම්බර් 2024 | |
| නියෝජ්‍ය | රිස්වි සාලි |
| පූර්වප්‍රාප්තිකයා | අශෝක රන්වල |
| පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 51,391 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න පෙබරවාරි 23, 1968 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | රසායන ඉංජිනේරු |
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | පොළොන්නරුව දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 51,391 | තේරීපත් වෙයි | ||
මූලාශ්‍ර
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- "ගරු එච්. එම්. වසන්ත සමරසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- "නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි". අද දෙරණ. 17 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- "මහා මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵල". හිරු. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2024.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජගත් වික්‍රමරත්න පිළිබඳ තොරතුරු, ජගත් වික්‍රමරත්න යනු කුමක්ද? ජගත් වික්‍රමරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?