ජනවර්ග

මුල් පිටුව | ජනවර්ග

ශාරීරික හා සාමාජීය ගතිලක්ෂණ මත පදනම්ව මිනිසුන් වර්ගීකරණය කිරීමේ පද්ධතියක් 17 වැනි සියවසේ යුරෝපයේ දී නිර්මාණය විය. මේ අනුව, සමේ වර්ණය සහ රූපානුදර්ශවල වෙනස්කම් අනුව මිනිසුන් විවිධ ජනවර්ග (ඉංග්‍රීසි: Races) වලට බෙදීම සිදුකෙරුනි. මෙලෙස බෙදන ලද ජනවර්ග තුල ඇතැම් ශාරීරික සමානකම් තිබුනද, නවීන විද්‍යාත්මක මතය වන්නේ මෙම වර්ගීකරණයන්ට කිසිදු ජෛවවිද්‍යාත්මක අර්ථයක් නැති බවයි. මෙනිසා වර්තමානයේ දී මෙම සංකල්පය හුදෙක්ම සමාජීය නිර්මාණයක් ලෙස සැළකේ. ඇතැම් ජනවර්ග අනෙක් ජනවර්ග වලට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වේ යැයි යන විශ්වාසය වර්ගවාදය නම්වේ.

මානව වර්ග
පිළිබඳ ලිපි මාලාවක කොටසකි
ප්‍රධාන මාතෘකා
මානව වර්ග (Race)
ජනවර්ගය සහ ප්‍රවේණි විද්‍යාව
මිනිස් ජානමය විවිධත්වය
ඓතිහාසික මිනිස් වර්ගීකරණ
ජනවර්ගය සහ සෞඛ්‍යය
ජනවර්ගය සහ බුද්ධි මට්ටම
සමාජීය
Social interpretations of race
වර්ගවාදය
වාර්ගික වෙන්කිරීම
අන්තර්වාර්ගික විවාහ වලට එරෙහි නීති
විද්‍යාත්මක වර්ගවාදය
Racial profiling
එක්සත් ජනපදයෙහි ජනවාර්ගිකත්වය
බ්‍රසීලයෙහි ජනවාර්ගිකත්වය
සබැඳි
ජනවාර්ගික කණ්ඩායම්
මිනිස් පරිණාමය
ප්‍රවේණි විද්‍යාව
වර්ගවාදය සමග සබැඳි මාතෘකා
ප්‍රවර්ගය:ජනවර්ග
මෙම කොටුව:
  • නරඹන්න
  • සාකච්ඡාව
  • සංස්කරණය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනවර්ග පිළිබඳ තොරතුරු, ජනවර්ග යනු කුමක්ද? ජනවර්ග යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.