තාරකා විද්‍යාවේ තාවකාලික නාමකරණය යනු, සොයාගැනීමෙන් විගසින් පසුව, තාරකා විද්‍යාත්මක වස්තූන් සඳහා යෙදෙන නාමකරණ සම්මුතියකි. විශ්වසනීය කක්ෂයක් ගණනය කිරීමෙන් අනතුරුව, තාවකාලික නාමකරණය සාමාන්‍යයෙන්, ස්ථීර නාමකරණය වෙතින් අභිභවනය කෙරෙයි. . සුළු ග්‍රහයන් පිළිබඳ සැලකූ කළ, බොහෝ සංඛ්‍යාවක් සොයා ගෙන ඇති බැවින්, සොයා ගත්තවුන් විසින් එම සුළු ග්‍රහයන් බොහෝ ගණනක් කිසි දිනක නාමකරණය නොකෙරෙනු ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තාරකා විද්‍යාවේ තාවකාලික නාමකරණය පිළිබඳ තොරතුරු, තාරකා විද්‍යාවේ තාවකාලික නාමකරණය යනු කුමක්ද? තාරකා විද්‍යාවේ තාවකාලික නාමකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?