තිථි

මුල් පිටුව | තිථි

තිථි (ඒක වචනය:තිථිය) යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකට අනුරූපී සංකල්පයකි. පුර පක්ෂයට පසළොසක් (15) ක් හා අව පක්ෂයට පසළොසක් (15) ක් ලෙස, තිථි තිහක් (30), මාසයක් සතු වෙයි. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.

පුර පක්‍ෂය

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දොළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පසළොස්වක

අව පක්‍ෂය

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. අව එකොළොස්වක
  12. අව දොළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

ආශ්‍රිත ලිපි

  • පංචාංගය (ජ්‍යොතිෂය)
  • යෝතිෂයේ තිථිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිථි පිළිබඳ තොරතුරු, තිථි යනු කුමක්ද? තිථි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.